විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්ත අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 186 (රිචඞ් ලෙවි 24, එෆ්. ඩූ ප්ලිසීස් 24, ඒ. බී. ඩිවිලියස් 54, ජේ. පී. ඩුමිනි 30, එෆ්. බිහර්ඩින් නොදැවී 24, ඇඩම් මිල්නි 26/2, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 31/2) නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 8 ට 177 (රෝස් ටේලර් 75, රොබ් නිකොල් 37, ඬේන් ස්ටෙයින් 25/4)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු අප‍්‍රිකාවට තියුණු ජයක්
ජයරුවන් Wednesday, 19 September 2012 07:56 AM
ඉතා සතුටුයි. (නි)