කිරිබත්ගොඩ නගරයේ මංතීරුවක වාඩි වී උපවාසයක යෙදෙන සරසවි සිසුනට ඉන් ඉවත් වීම සඳහා අද හය දක්වා කල්දුන් බව පොලිසිය කියයි කැරලි මර්දන පොලිස් කණ්ඩායම් ද සිරුවෙන් සිටී
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගැහුවොත් රටේ ලෝකේ මිනිස්සුන්ට පෙනෙනවා. ළමයින්ට ගහන්න එපා. (නි)
ඔය සීරුවෙන්ම යකඩ හොරුන්වත් ඇල්ලුවා නම් හොද නැද්ද? (නි)
දරුවනේ, ගුටි නොකා ගෙදර යමල්ලා. (නි)
ඕවා වැඩක් නැහැ අපේ කොල්ලන්ට
උගත්කමක් නැති මිනිස්සු දුර දිග බලන්නේ නෑ..ඒ නිසා කොල්ලනේ දුවන්න.. (ස)
දෙන්න තියෙන්නේ දුවන්න. (නි)
ඔය ඉතිං හදන්නේ ඉල්ලන් කන්න. (නි)
අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ
ඒ අය දරුවෝ නැති අයද ? (ස)
අවම බලය යොදා විසිරුවා හැරියත් ඕක ජාත්‍යන්තරයට ප්‍රචාරය වෙන්නේ වෙන විදියකට. (නි)
මේ උද්ඝෝෂණ විශ්ව විද්‍යාලවල සම්ප්‍රදායක් වෙලා. කිසිම ගතියක් නෑ.. (ස)