සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එඩින්බරා නගරාධිපති ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ බෞද්ධ කටයුතු උපදේශක කඹුරාවල සිරිරේවත නාහිමියෝ විශේෂ දේශනයක් කළහ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ද එහි ආහ.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නමස්කාර කිරීමට ස්කොට්ලන්ත වැසියනට තුබුණේ අපරිමිත ශ්‍රද්ධාවකි. මෙම ප්‍රදර්ශනය ඉරිදා පස්වරු පහ දක්වා පැවැත්වෙන එදින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හිසමත තබා ආශිර්වාද ලබාගැනීමට කටයුතු සලසා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු . සුගත තතාගතයන් වහන්සේට නමස්කාර වේවා.. (ස)
අනාගතේ බුද්ධ ශ්‍රාවක ප්‍රමාණය වැඩි වෙනවා.... (ස)
ඉර හද පොළව පවතින තුරු මේ ලෝකේ සදහම් සිසිල පවතීවා තුන් ලෝකේ බැතිබර සිතින් වැඩ කෙරුවොත් මේ ලෝකේ සම්බුදු දහම් අවබෝධය ඇත, නැත සෝකේ... (නි)
ඔන්න දැන් දැන් ධාතූන් වහන්සේලාටත් වෙන වැඩේ. මේ මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ධාතූන් වහන්සේලා හිසමත තබා ගත්තහම ඔක්කෝම පව් හේදෙනව කියල. ඕව ඉස්සර ඉන්දියාවෙ මෝඩ නිගන්ඨයින්ගේ තිබ්බ බමුණු මතනෙ. අපේ සිරි බුද්ධ සාසනය දැන්නම් කොහෙවත් නැහැ වගෙයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං මේ බුදු වදනට වැඩ කරන කීයෙන් කී දෙනයිද ඉන්නෙ. දැන් බුදු දහමත් බමුණු ආගමක් කරගෙන මේ සුඛවිහරණයෙන් ඉන්න පැවිද්දන්.. (ස)
සාදූ....සාදූ....සාදූ....සාදූ....සාදූ.....! මූඵ ලෝකයම බූදූන්ගේ ධර්මයෙන් බැබළේවා! (නි)
බුදුසරණ මිසක් නැත අන් සරණක් ලොවේ කොතැනකවත්. (නි)
මෙන්න බලන්න.. ( https://picasaweb.google.com/110401556721334722576/BuddhaSRelicsInScotland?authkey=Gv1sRgCO2nn8iRrM_uswE#) (ස)