විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන් එංගලන්ත පිල ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය. එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 172 (ඇලෙක්ස් හේලිස් 52, ලූක් වයිට් 35, එඔයින් මෝගන් 30, ජොනි බයිස්ටොව් 18, මිචෙල් ස්ටාක් 32/2, බ‍්‍රැඞ් හොග් 39/2) ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 163 (ෂේන් වොට්සන් 37, මයික් හසී 71, ස්ටීව් ෆින් 26/2)
2025 දෙසැම්බර් මස 04
744
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එංගලන්තය ලකුණු 9 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි