මාතර තිහගොඩදී කැබ් රියක පිපිරිමකින් රියැදුරා මියගිය බව පොලිසිය කියයි. එය බෝම්බයක් විය හැකි යැයි අනුමාන කෙරේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ මිනිසුන්ට ඇයි මෙතරමි වටින ඡිවිත එපා වෙලා තියෙන්නෙ, හැමදාම දිවි තොර කර ගැනිමක් වාර්තාවෙයි .............? (ස)
දහම් සෙවනින් දුරස් වූ මිනිසුනේ යලි දහම් සෙවනට එන්න මේ රෙට් දින දින වැඩිවන අනතුරු කරදර අඩු වෙලා යාවි (ස)
කැබ් රිය පදවන කෙනා මැරෙන්න අටවපු බෝම්බයක්ද කවුද දන්නේ ? (ස)
අනුර මහත්තයෝ , කොතනද තියෙන්නේ සියදිවි හානි කරගැනීමක් කියලා...යන්නේ කොහෙද මල්ලේ පොල්.. (ස)
ඒ පාර මොකද්ද වෙන්නේ
ඉස්සර කාලේ තිබුණ යුද්ධය සිහිවෙන්නත් එක්ක එයා බෝම්බයක් කැබ් එකේ දාගෙන ගියාද දන්නේ නැහැ. පවු අනේ පුපුරලා. (නි)
පුපුරනවා කියන ඒක දැන්නම් පුරුදුත් නැහැ, (දී)