අනුරාධපුර බැංකු පෙදෙස ආදී ස්ථාන කිහිපයක අද රතිඤ්ඤා පත්තු කැරිණි. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආධාරකරුවෝ එසේ රතිඤ්ඤා පත්තු කළහ. ඔහුට යළිත් මහා ඇමැති පදවිය ලැබීම ස්ථිරයැයි එම පිරිස්හි බොහෝ දෙනෙක් කීහ.උතුරු මැදට ද මෙතෙක් මහා ඇමැතිවරයකු පත් කර නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි
එස්.එම්., හූ හූ හූ... (නි)
මම හිතන්නේ අනුරාධපුර ජනතාවට විලිලැඡාවේ සංතෝසේ බැරුව ඇති. (නි)
අනරාධපුරේ දියුන් කරන්ඩ බර්ට් මහත්තයා වගේ අය නැතුව බැහැ.(නදී)
පුහ් විතරක්..... අපේ මහඇමතිතුමාට ජය වේවා!
මම හිතන්නේ බර්ටිට අනෙක් අයට වඩා ලැජ්ජාවක් තිබෙනවා (නි)
බලමු අරගොල්ලෝ මොකද කරන්නෙ කියලා (නි)
උඩ අදහස් බැලුවහම තේරෙනවා අපේ රටට නම් අනාගතයක් ඇත්තෙම නැහැ කියලා. (නි)
දෙවෙනියා පළමුවැනියා වෙනවා කියන්නෙත් එක්තරා විදියක ආශ්චර්යයක් තමයි. (නි)
ඔබතුමාට මම සුභාපතානාව (දී)
මේකෙන් පෙනෙන්නේ බහුතර ජනයාගේ ජන්දයට රටේ තියෙන තත්වයයි. සමන්ති කියනවා වගේම මටත් කියන්න තියෙන්නේ ''අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ''. (නි)
ඒවා පත්තු කලාම දිනනවද
අපේ මහජන මුදල් නාස්ති කරලා මොකටද ඡන්දයක් තිබ්බේ? (නි)
ඕක ඉතිං අපිනම් කල්තියාම දැනගෙන හිටියා. (නි)
බර්ටි මහත්තයට අපේ සුභපැතුම්,(දී)
ජයවේවා ඔබතුමාට අපි ඉන්නවා
පළවෙනියට දිනපු කෙනාට නොදී දෙවනියට දිනපු කෙනාට දෙන එක අසාදාරණයි.(නදී)
බර්ටිගේ පුතාට ජයවේවා
......... දෙවිපිහිටයි ? (ස)
හීන දකින්න එපා බර්ටි. (නි)
විකාර කියලා දේවල් තියෙනවා ලංකාවේ ඒවා තමයි මේ
කපන්න බැරි අත සිඹිනවා කියන්නේ මේවට තමයි. (නි)
ඔබේ ජය ස්ථිරයි. ජය වේවා! (නි)
තමන්ටම සුභ පතාගන්නවා (ස)
එස්.එම් මහත්තයට ජය ස්ථිරයි. ජය වේවා! (ස)
මොනවා වුණත් ජනතාව එපා කියපු නායකයෙක් බලෙන් දුන්නොත් ඒක වෙන කාගේ වුණත් ලොකු ලොක්කෙකුගේ අවසානය තමයි. (නි)
විකාර නේද
ආයේ ඡනදෙ දාන්නෑ.අපරාදේ................................................ (ස)
අනුරපුර ජනතාවට ජයවේවා . (දී)
දුකේ බැරුවා (ස)...
අප්පා... ලැබුනොත් අපුරේ අපි ආයෙත් ............... ද ?(ස)
ජයවේවා..... (දී)
කවුරු මහ ඇමතා උනත් අපිට මොකෝ..(ස)
අපරාදේ ඡන්දයක් තිබ්බේ. (නි)
ඒ අයගේ සල්ලි ඒ අයටම සුභ පතනවා !! මාරයි නේ ?? (ස)
මේ රතිඤ්ඤා පත්තු කළේ අපිට පෙනෙන්න. (දී)
අනේ තව වැඩි වැඩියෙන් හරියාපුදෙන්...(ස)
වැවු බැදි රටේ හොටල් ගොඩනැගුම. කාටද ආඩම්බර. (දී)
ඒ කියන්නේ රාජ යෝගයේ කතාව ඇත්ත. (නි)
අපරාදේ ඡන්දෙ තියල සල්ලි වියදම් කලේ (දී)
අනේ මුන්දැගේ කෙරුවාව? (නි)
රට යන අත. (ස)
අපිටනම් ගානක්වත් නෑ..(ස)
අයියෝ ඡන්දෙට ගිය සල්ලි. අයියෝ උදලු තල, අයියෝ වතුර මෝටර්, අයියෝ අපි. (දී)
අයියෝ ඡන්දෙට ගිය සල්ලි. (දී)
නියමයි සරසි, අපුරේ විතරක් නොවේ පුලතිසිපුරේ ජනතාවටත් තව වැඩි වැඩියෙන් ජය වේවා. (දී)
අනුරපුරේට සාධු සාධු! (නි)
මට අනුරාධපුරේ ජනතාවගේ මලානික මූණු මැවිලා පෙනෙනවා.(ස)
සුභපතනවා අපිත් ඔබට
අනේ මෙහෙමත් රටක්
පුදුම මිනිස්සු. එපා කියනවා. ඕනේ කියනවා (දී)
මෙ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා - බුදුහාමුදුරුවනේ(ස)
ජාත්‍යන්තරේට තවත් හොද මාතෘකාවක් සපයලා දීලා....ලැජ්ජාවේ පණ යනවා..... (දී)
අයියෝ.... සල්ලි.... (දී)
කොළඹත් පත්තු කරමුද (දී)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (දී)