අද අලුයම මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යන්න හැදූ හය දෙනකු අක්කරෙයිපත්තුව කෝමාරියේදි බෝට්ටු සමඟ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි ඔවුන් කිරින්ද, අම්පාර ,තිස්සමහරාම ප්‍ර දේශවල අය බව ද පොලිසීය කියයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටිය අඩු වෙලාද ? (ස)
ඇයි මේ තරම් හොර පාරෙන්ම යන්න හදන්නේ?
දැන් ටික දෙනයි ඉන්නේ .ඔක්කොම ගිහින්නේ.. (ස)
විදේශ කටයුතු ඇමතිතුමණි මේව නොඇසෙන්නේද? මේවා නොපෙනෙන්නේද ? (ස)
ලංකාවේ සිදුවෙන ගොඩක් දේවල් අපේ ඇමති තුමන්ලාට පේන්නේ නෑ... (ස)
මේ ජාවාරම කරන අයට ඉස්සරට දැන් ගොඩක් ලාභ තියෙනවා. එක් අයෙකුගෙන් ලක්ෂ දෙක ගානේ අරගෙන කබල් බෝට්ටුවෙන් මුහුදට අරගෙන ගිහිං ලංකාවේ නාවික හමුදාවට හසුවෙන්න හරිනවා ! (ස)
යන එක හොඳයි. ලංකාවට මුදල් එවනවනේ.. (ස)
අයියෝ සල්ලි
පොලිසියටත් පිස්සු. පනම් හතරක් හම්බ කරන්න යන අයව අල්ලනවා. කම්බ හොරු එළියේ. (නි)