ඇමෙරිකා ජනපතිගේ රුවට සෙරෙප්පු පහර දෙමින් ඇමෙරිකා ධජයේ මිනී ඔලූ ඇඳ අක්කරපත්තු වැසියෝ උද්ඝෝෂණයේ යෙදෙති. අඩු ගණනේ තුන් හාරදහසක් ඊට එක්වී සිටිති.