තම පුතා රිමාන්ඞ් කිරීම ගැන දුකක් ඇති වූවත් උසාවි තීරණයට හිස නමන බවත් බෞද්ධයකු වශයෙන් ඒ දුක සමනය කරගත හැකි බවත් ඇමැති මර්වින් සිල්වා කොළඹ කොටුව උසාවිය අසලදී මාධ්‍ය සමග පැවැසීය.