සරසවි ආචාර්ය මණ්ඩල වර්ජනය ඇතුළු ප්‍රශ්න විසඳා සරසවි අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කරන තුරු කිරිබත්ගොඩ  නගරයේ  සත්‍යග්‍රහයයක් නොනවත්වන බව කැලණි සරසවි ශිෂ්‍ය සංගමයේ නියෝජිත කිංස්ලි ගුණරත්න කියයි.