පැය හතකට ආසන්න කාලයක් කිරිබත්ගොඩ නගරයේ උපවාසයක් කළ සරසවි සිසුහු අද රාත්‍රි 9.30 පමණ වනවිට අට්ටාලය ගලවාගෙන එම ස්ථානයෙන් ඉවත්වන්නට පටන් ගත්හ. එම උපවාසය නතර කර අද සවස 6ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලිසිය ඔවුනට දන්වා තිබිණි. කැරැළිමර්දන පොලිසිය කැඳැවා තිබුණ ද දෙපිරිස අතර කිසිම ගැටුමක් ඇති වූයේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද බයද
අනේ හොදයි
කැරලි ඇතිකරන අය එන්න නැතුව ඇති. (ස)
හොඳ තීරණයක් මෙන්ම ගැටුමකින් තොර වීම ගැන ඉතා සතුටුයි. මහන්සි වෙලා උගන්නලා විශ්ව විද්‍යාලයට එවන දරුවන්ට අතපය කැඩෙන්න දැඩි ද්වේශයෙන් පහර දෙන හැටි සමහරුන්ට ඉතා රසවත් සිද්ධි උනාට අපිට නම් හරි වේදනාවක්. (ස)
ආනන්ද කියන එක හරි.(නදී)
ගිහාන් කැපකිරීම් කරලා රැකගත්ත දේට වඩා විනාශ වුනු දේවල් වැඩියි නේද? අනික මේ දේශපාලන උවමනාවන්. අධ්‍යාපනය නිදහස් නැහැ. අධ්‍යාපනය වෙනුවෙන් ඔබත් මමත් අපි හැමෝමත් පොදුවේ බදු ගෙවනවා වගේම ඒ වෙනුවෙන් තනි තනිවත් වියදම් කරනවා. (නි)
අනේ හොදයි පාරේ යන්න පුළුවන්
ආනන්ද මම ඔබ සමග එකයි. දැන් හැමෝම මේ ළමයි එක්ක නිසා පොලිසිය වුණත් දැන් බයයි. (නි)
මේවාට ගිහින් පොලිචියෙන් ගුටි කනවා වගේ නෙමෙයි. නොගිහින් අන්තරේ ඓයලාගෙන් ගුටි කන එක (දී)
ඔය දෙපිරිසම එකම පීඩිත පන්තියටයි අයිති . (ස)
විශ්ව විද්‍යාලයට එවන දරුවන්ට අතපය කැඩෙන්න දැඩි ද්වේශයෙන් පහර දෙන හැටි සමහරුන්ට ඉතා රසවත් සිද්ධි උනාට අපිට නම් හරි වේදනාවක්. (ස)
තමුන්ගේ අනාගතය අදුරු කරගන්න එපා. (දී)
"ඔය දෙපිරිසම එකම පීඩිත පන්තියටයි අයිති . " පද්මි ඔයා හරි... (ස)
මොනවා කලත් වැඩක් නැහැ
කැලණියේ ආචාර්යවරයා කොහෙද හිටියේ? (දී)
දෙගොල්ලටම මොලේ තියෙනවා. (ස)
කන්කානම්, එහෙම කැප කරපු මිනිස්සු හින්ද තමයි මේව මේ විදියට හරි රැකිල තියෙන්නෙ. නිදහස් අධයාපනෙන් ඉගනගත්තු සමහර මෝඩයොන්ට මේවා තෙරෙන්නෙ නෑ (ස)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
මෙයාලට පිස්සුනේ. අධිවේගී මාර්ග තියෙනවා නම්, යුද්ධයත් ඉවර නම්, අධ්‍යාපනයක් මොකටද? (නි)
ෂා. නියම පොලිස් වැඩක්. (නි)
අනේ ඇයි ? තව ටික වෙලාවක් හිටියනම් රෑට පොලීසියෙන් කාලම ගෙදර යන්න තිබ්බා... (ස)