බලන්ගොඩ කල්තොට රජවක බෙල්ලන්ගල දේශීය ඖෂධ පැලෑටි රක්ෂිතයේ ගින්නකින් අක්කර 150ක පමණ දුර්ලභ පැලෑටි විනාශ වී යැයි රත්නපුර දිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. රත්නපුරයටම ඇත්තේ මෙවැනි වනාන්තර දෙකකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වරදක්ද දන්නේ නෑ.. (ස)
අනේ දෙවියෙන් මට උන වියෝයා වටිනම බෙහෙත් පැළ ටික අලු උනෝයා (ස)
ඔය පැත්තේ මීට වඩා ලොකු විනාසයක් වෙලා තියෙනවලු නේද ? කූරගල විහාරය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. (ස)
අයියෝ දැන් 2 ක් ඉවරයි..අපරාදේ. (ස)
මටනම් එපා වෙලා තියෙන්නේ...කොච්චර ප්‍රතිචාර දැක්වුවත් ගිනි ගන්න එකේ ඉවරයක් නෑ.. (ස)
අනේ මේ අපේ ගමනේ. මේවා ඉක්මණින් නැවැත්තුවොත් හොදයි. (නි)