තිහගොඩ  අඹගහලන්දේදී කැබ්රියක  අත්බෝම්බයක් පිපිරීමෙන් මියගිය පුද්ගලයා හමුදා මේජර්වරයකියි තිහගොඩ පොලිසිය කියයි. ඔහුගේ වයස අවුරුදු 37කි. 17 හැවිරිදි තරුණියකගේ කැමැත්ත පතා ඔහු තරුණියගේ මාව්පියන් හමුවීමට අවුත් එය ප්‍රතික්ෂේප වී ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙකි.