තහනම් සුරා අල්ලයි නත්තලා දා හොරෙන් විකිණීමට ගෙන ආ බව කියන බිර බෝතල 750ක් පමණ වාද්දූව අසල අවන්හලකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ අතර පානදුර උයන් 26 December 2012
සිරි පා සමය ඇරැඹේ සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සිරිපා මළුවට වැඩම කැරවීම ශ 26 December 2012
දුම්රිය සංඥා බිඳ වැටේ විදුලි සංඥා බිඳ වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය අද උදේ පැය හතරකට ආසන්න කාලයක් රාගම හා වල්පොළ අතර නතර වී තිබිණි. පැය දෙකකට පමණ 26 December 2012
සුනාමි පිංකම සුනාමි මැදිරියේ අට වසරකට පෙර තෙල්වත්ත පැරලියේදී සිදු වූ සුනාමි විපතින් මියගිය අයට පින් පෙත් දීමේ පින්කමක් එදා එම අනතුරට මුහුණ පෑ දුම්රියේදීම&nb 26 December 2012
කතරගමත් සුනාමිය සමරයි අට වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ඥතිනට පිං අනුමෝදන් කරමින් කතරගම පුජා භුමියේ දි පිංකම් රැසක් අද පැවැත්වෙයි. 26 December 2012
සිග්නල් නැතිව දුම්රිය නවතී රාගම හා වල්පොළ අතර දුම්රිය හතක් නතර වී ඇත. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහූ සිය දහස් ගණනක් අපහසුවට පත් වී සිටිති. සිග්නල් ප්‍රමාද දෝෂයක 26 December 2012
රටම නිහඬ වෙයි අද පෙරවරු 9.25 සිට 9. 27 දක්වා මිනිත්තු දෙකක් රට පුරාම සුනාමිය අටවැනි සංවත්සර සැමරුම නිහඬව සිදු විය. 26 December 2012
නායකත්වයට මා සූදානම් මහේල ජයවර්ධනගෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ට ලැබුණොත් එය බාරගැනීමට සූදානමින් පසුවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ 26 December 2012
කී‍්‍රඩා නිලධාරීන්ගේ ප්‍රශ්න වලට විසඳුම් නැතිද? මේ වසරේදී කී‍්‍රඩා නිලධාරීන් හා පුහුණුකරුවන් බොහෝ පිරිසක් සමාචාර පෙළපාලිවලට ටයිකෝට් පැළඳ එක් නොවූයේ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න 26 December 2012
සංගක්කාර ටෙස්ට් ලකුණු 10000 ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මෙල්බර්න් නුවර දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 40ක් ලබා ගැනීමත් සමගම කුමාර් සංගක්ක 26 December 2012
දෙපිලම බලාපොරොත්තු පොදි බඳිති මාධ්‍ය ආයතන වෙත සෘජුවම කරුණු දැක්වීම නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උදහසට ලක්ව සිටියද ශී‍්‍ර ලංකා පිල සහ ඕස්ටේ්රලි 26 December 2012
දිනෙන් දින පල්ලම් බහින ජාතික ක්‍රීඩා උළෙලේ යථාව පාසල් හැර ගිය පසු, ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු විට වෙනත් ක්‍රීඩාවක දී, තරගකාරී මට්ටමට කී‍්‍රඩාව තවදුරටත් පවත්වාගෙන යාමේ අවස 26 December 2012
‘ඇමැති/කමිසුරු යා යුතුයි‘ අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පිටවුණැයි පිළිගන්නා අධ්‍යාපන ඇමැති සහ විභාග කොමසාරිස් අනෙක් විෂයන්හි ප්‍රශ්න පත්‍ර පිට න 25 December 2012
වටිනාම තෑගි 27ක් නත්තලට කළුබෝවිල, පානදුර කේතුමතී හා කොළඹ කාසල් රෝහල්වලදී සදුදා මැදියම් රැයේ සිට අගහරුවාදා දහවල් දොළහ වන විට දරු උපත් විසි හතක් සිදුවිය. ඉන් 25 December 2012
කසල තේ තොගයක් අල්ලයි හිනිදුම සිට අම්බලන්ගොඩ දක්වා ප්‍රවාහනය කළ කසල තේ කිලෝ 3000ක් පැටයූ ලොරියක් හිනිදුම කොරලේගමදී අද සවස අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය 25 December 2012
”මම කොහොමත් සූදානමින් ඉන්නේ. ඔවුන් මට නායකත්වය දුන්නොත්, මම ඒක බාරගන්නවා.” ඇන්ජලෝ මැතිව්ස් - ජාතික කණ්ඩායමේ නායකත්වය ලබාගැනී 25 December 2012
ඉසුරු සොයා ගොස් විහින් නැහෙන තරමක් ඉතාලියේ ශ්‍රී ලාංකික සියදිවි නසා ගැනීමේ රැල්ලට තවත් එක් මරණයක් එක් විය. නාපොලි නගරයේ ජීවත්වූ තවත් ශ්‍රී ලාංකිකයකු (30) සිය දිවි න 25 December 2012
ගාලු කුමාරි තරුණයෙක් බිලි ගනී වාද්දූව තල්පිටියේ පිංවත්ත දුම්රියපොළ ආසන්නයේ ගාලු කුමාරී දුම්රියට තරුණයකු හැපී මරුමුවට පත් විය. දෙකඩ වූ ඔහුගේ සිරුරේ කොටසක් ප 25 December 2012
'සැප සම්පත් පසුපසම දුවන්න එපා' සැප සම්පත් පසුපස නොගොස් ජේසුතුමන් ඉගැන්වූ මාර්ගයේ යෑමෙන් පමණක් ජීවිත සාර්ථක කර ගත හැකි යැයි ද, දිළින්දන් ගැනත් අප සිතාගත හැකි යැයි 25 December 2012
නත්තල් විශේෂ දේව මෙහෙය කළුතර ජේසු බිළිඳුන් වෙනුවෙන් කැප කළ ශ්‍රී ලංකාවේ එකම දේවස්ථානයේ දී ශ්‍රී ලංකාවේ කිතුනුවන්ගේ නායක මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදග 25 December 2012
කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි මීට මාස කිහිපයකට පෙර තන පිට්ටනියක් වූ කිලිනොච්චිය ඉරණමඩු ජලාෂය අද වාන් දැමීය. වැඩි වතුර පාලනය කිරීම සඳහා එහි දොරටු දහය අඩියකින් 25 December 2012
සුනාමියෙන් අපායට සුනාමියේ අට වැනි සංවත්සරය වන විටත් සුනාමියෙන් අවතැන් වූ පිරිසක් අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ටකරං මඩුවල ජීවත් වෙති. පවුල් 33කට 25 December 2012
සිය නමක් ඇඹිලිපිටි උද්ඝෝෂණයේ පාරිභෝගික භාණ්ඩවලට හලාල් සහතිකය ගැනීමේදී ව්‍යාපාරිකයනට අනවශ්‍ය බරක් දැරීමට සිදුවෙතියි භික්ෂූන්වහන්සේ සිය නමක් ඇඹිලිපිය නගරය 25 December 2012
ඉන්දියා ධීවරයනට ඇප ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දියා ධීවරයෝ 27 දෙනා ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් එ 25 December 2012
මැරෙන්න කලින් පොලීසියටත් වෙඩි තියලා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකරුවකු වෙඩි වැදී මිය ගිය බව සිරිපුර පොලීසිය කියයි. හමුදාවෙන් පැණ ගිය බව කියන මොහු ව 25 December 2012
වටිනාම නත්තල් තෑගි 27ක් සඳුදා මැදියම් රැයේ සිට අද දහවල් 12න් ගෙවී ගිය පැය 12 දී කළුබෝවිල, පානදුර කේතුමතී හා කාසල් රෝහල්වල බිළිඳුන් 27 දෙනෙකු ඉපැදුණු බව රෝහල් බල 25 December 2012
රනිල් ඉතාලි සංචාරයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට පැමිණ සිටිති. දෙසැම්බර 20 වැනි 25 December 2012
නරක් වූ ගම්මිරිස් කවන්න බැරිවේ කෑමට නුසුදුසු ගම්බිරිස් කිලෝ 1000ක් පිටකොටුව වේල්ලවීදියේ ගබඩාවකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික අධිකාරීය ව්‍යාපාරිකයකුට විරුද්ව නඩු 25 December 2012
රිය අනතුරු 382යි රිය අනතුරුවලින් තුවාල ලැබූ තුන්සිය අසූදෙදෙනෙක් රාගම, කළුබෝවිල හා කෙළඹ රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති. සඳුදා රාත්‍රියේ සිට මේ අන 25 December 2012
කවුඩුල්ල ජල සේලය බලන්න ලස්සනයි පෙළොන්නරුවේ ඉපැරණි කවුඩුල්ලේ වාන් දොරටු 11ම අඩි දෙක බැගින් විවෘත කැරිනි. මින්නේරිය ඇතුළු සියලු වැව් වාන් දමයි. කවුඩුල්ලේ වැඩි 25 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026