සිසුවා විදුලි සැරෙන් මරුට අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී මැදිරිගිරිය යුදගනාව කණිටු විදුහලේ අට වසරේ සිසුවෙක් මරුමුවට පත් විය. ඔහුගේ නිවසට විදුලි පහසුකම් 25 December 2012
පාසල් සිසුවා මුවාගේ පණ බේරයි දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මවකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවෙක් සමත් විය. අවිස්සාවේල්ල උඩහ ම 25 December 2012
දකුණේ කාර්මිකයෙක් ටියුබය විශ්‍රාම ගන්වයි හුළං පිරවූ කුඩා රබර් බෝල ටයරයකට ඇතුළු කර ඕනෑම රළු මතුපිටකින් ධාවනය කළ හැකි ටියුබ් නැති ටයරයක් හඳුන්වා දීමට යක්කලමුල්ල කොට්ටව විදු 25 December 2012
‘‘මම කැමතියි වසරේ හොඳම ටෙස්ට් තරගයට (මෙල්බන්හිදී) ක්‍රීඩා කරන්න, මම එම ක්‍රීඩාංගණයේ මගේ පළමු ටෙස්ට් ශතකය රැුස්කිරීමට බලාප 25 December 2012
ව්‍යාපාරිකයා දැඩි සත්කාර ඒකකයක් හදා දෙයි නිකවැරටිය නාගල්ලේගම ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 40ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නිකවැරටිය රෝහලට දැඩිසත්කාරක ඒකකයක් පරිත්‍යාග ක 25 December 2012
ලංකා පටුනත් කොටුවේ දින කිහිපයක් තිස්සේ පවතින මහ වැසි නිසා ඉච්චලම්පත්තුවේ පාෂාණ පබ්බත විහාරය පිහිටි කල්අඩි ඇතුළු ගම්වල ගැමියන් රැසක් කොටුවී ඇත. කො 25 December 2012
කෝඩුකාර බර්ඞ් ඕස්ටේ්රලියානු පිලට එක්වෙයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෙට (26 වැනිදා) මෙල්බර්න් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක කී‍්‍රඩක ජැක්සන් බර් 24 December 2012
පිටවූ ප්‍රශ්න 19ට හැමෝටම ලකුණු විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවෙන් හැම ළමයකුට ලකුණු 19ක් දීමට විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලය තීරණය කළ බව අධ 24 December 2012
ලෝක විනාශ බොරුවෙන් ප්‍රංශ ගමකට වූදේ දෙසැම්බර් 21 වැනි දා යුරෝපයට ශීත කාලය ඇරඹුණේය. එදිනම ලෝක විනාශය දෙස සියල්ලෝම විමසිල්ලෙන් බලා සිටියෝය. ඒ අතරින් විශේෂ ස්ථානයක් හිමි ක 24 December 2012
ලංගම පෞද්ගලික හවුල් ගමන් එපා ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට ගමන් කැරැවීමඅහෝසි කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සගමය ජනාධිපතිවරයාට ලිපියක් 24 December 2012
රෙදි වෙළෙන්දාටත් රත්තරන් පස්සක් රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රත්තරන් කුටිටියක් තම සිරුරේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ ඉන්දියා රෙදි වෙළෙන්දෙක් කටුනායක 24 December 2012
අනතුරක් ගැන ජවිපේ කියයි ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අනතුරක් නැවත මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ දී අද(24)පැවැසීය. ආ 24 December 2012
බාබරුත් රිමාන්ඩ් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට තවත් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි 24 December 2012
‘සාපෙ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා‘ අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවූ බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන 24 December 2012
කුළුනු තුනේ ගැටුමෙන් රට පල්ලමට ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිතරණයේ ගැටුම් හේතුවෙන් අවාසනාවන්ත ලෙස රට ප්‍රපාතයට වැටෙන ලකුණු පහළ වී ඇතැයි යහ පාලනය හා යටිතල පහසු 24 December 2012
ඉතාලි අමුත්තා මහලු මවට සතුටු කඳුළු ගෙනෙයි දහස් ගණනක් ගැවසෙන පිලියන්දල නගරයේ පදික වේදිකාවක් මත සිඟමන් යදින මහලු කාන්තාවකි. ඇය සමග අවුරුදු තූනක් පමන වයසැති කූඩා දරුවෙකි. ම 24 December 2012
විශ්‍රාම යන දිනය ළඟ ළඟ එනවා ‘මා දැන් මැදි වයස පසුකර සන්ධ්‍යා සමයට එළැඹෙමින් සිටිනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන දිනය ළඟ ළඟම එනවා. පොළොන්නරුවට දෙවැනි තෙවැනි නා 24 December 2012
වව්නියා ගංවතුර මහ විපතක් වළක්වයි වව්නියාවේ වැව් පිටාර ගැලීමෙන් මහා මාර්ගවල තාර හා පස් හේදී යෑමෙන් මහා විනාශයක් වැළකී ගියේය. කොටි සංවිධානය විසින් සිවි කළ කිලෝ 24 December 2012
කුඩු නඩුවට ගොස් නීතීඥවරියගේ හලෝව උස්සලා හෙරොයින් මත්කුඩු නඩුවකට නීතීඥ සහාය සොයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියට ගොස් නීතීඥවරියකගේ දුරකතනය සොරා ගත් බව කියන පුද්ගලයෙක් 24 December 2012
රිසානාට බොරු වයස දුන් මිනිහා හිරේ හොර උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයකින් ත්‍රිකුණාමලය රිසානා නෆීක් දැරිය සෞදි අරාබියේ ගෘහ සේවයට යැවීමට ආ 24 December 2012
හොර සල්ලි ළඟ තබාගත් රට ජෝඩුව යළි රිමාන්ඩ් ඇමෙරිකා ඩොලර් සියයේ හොර නෝට්ටු 451ක් හා තවත් මුදල් ළඟතබා ගත් බව කියන කැමරන් ජාතිකයා හා මාලි ජාතික කත කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක 24 December 2012
2012 දී සීයක් සෞදියේදී මරුට සෞදියේ දමාම් වරාය අධිවේගී මාර්ගයේ දී බරවාහන දෙකක් හැපීමෙන් මිනුවන්ගොඩ අජිත් සුදර්ශන කුරේ (27) මහතා මරුමුවට පත් විය. ඔහු රැකියාවට 24 December 2012
වික්ටෝරියාවේ ජල මල් දෙකක් පිපිලා වික්ටෝරියා ජලාශයේ වසරකට පමණ පසු අරීය ගේට්ටු අද ඉබේ විවෘත විය. ජලාශය පිරී ගිය විට වැඩි වතුර පිටවීම සඳහා ගේට්ටු ඉබේ ඇරෙන තාක්ෂණය 24 December 2012
මීරිගම අය වැය යළි පරදී මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද දෙවැනි වරටත් පරාජය විය. පසුගිය 12 වැනිදා ඡන්ද 6කින් පරාජය වූ අයවැය අද පරාජය වූයේ ඡන්ද හතකිනි. 24 December 2012
ජපන් ක්‍රමයට සුනාමි පිං පෙත් අට වසරකට පෙර සුනාමියෙන් මියගිය අය ජපන් සම්ප්රදාය අනුව සැමරීම ගාල්ලේ දී සිදුකැරුණි. රූමස්සල සාම චෛත්‍යයේ විහාරාධිපති එස්.අසමි හ 24 December 2012
බිරිය මැරුවයි සැමියා සැකපිට කඹුරුපිටිය කතාරේ ප්‍රාදේශීය සභාවේ සේවිකාවක උදලු පහරකින් මරා දැමීයැයි සැකපිට ඇගේ සැමියා කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. 24 December 2012
අබුඩාබියේ වද විඳි 12ක් එති අබුඩාබියේ මුසාෆා නගරයේ පෞද්ගලික පිරිසිදු කිරීමේ සමාගමක බලහත්කාරයෙන් සේවයේ යොදා ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙක් එරට කම් 24 December 2012
රංගන හේරත් මෙල්බර්න්හිදීත් කඩුලූ සොයයි ඕස්ටේ්රලියානු පිතිකරුවන් දග පන්දු යවන්නන් හමුවේ නිතරම කී‍්‍රඩා නොකරන හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ දවාගැනීමේ අවස්ථාව 24 December 2012
ලොරිය මල්වතු ඔයේ දෙගොඩතලා යන මල්වතු ඔයට අනුරාධපුර කොහොඹගස් හන්දියේදී පෙරළුණු ලොරියක සිටි සිව් දෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් සමත්ව 24 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026