රජ රටට තවත් රතු කහ වැසි හබරණ පලුගස් වැව ප්‍රදේශයට මීට සුලු මොහොතකට පෙර රතු වර්ෂාවක් පතිත වූ අතර එම වේලාවේම හබරණ කාෂ්‍යප ගමට කහ වැස්සක් වැටී ඇතැයි ප්‍රදේ 27 December 2012
පාදෝවා නුවරත් සුනාමි පිංකමක් අට වසරකට පෙර සුනාමි රළ පෙළට හසුව මිය ගිය ලාංකිකයන් සිහිපත් කරමින් ඔවුන් සියලු දෙනා හට පිං පැමිණවීමේ පින්කමක් පාදෝවා නගරයේදී පැවැත 27 December 2012
තරඟය දින මැරී වැටෙයි ටියුනීසියා ජාතික තරුණයකු වන ඩාව් පට්නාස්සි (20) තම මිතුරන් සමග මුදලට අපූරු ඔට්ටුවක් ඇල්ලීය. ඒ අනුව ඔහු බිත්තර 28ක් ගිල දැමිය යුතුය. එ 27 December 2012
වෙලගෙදර - ප්‍රසන්න තුවාල ලබති ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ ප්රබලතම ක්& 27 December 2012
ඕස්ටේ්රලියාව ලකුණු 284 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙ 27 December 2012
සිරිපතුල සුවඳ පැනින් නැහැවෙයි ශ්‍රී පාද වන්දනා සමය අද සිට ඇරැඹෙයි. ලබන වසරේ වෙසක් පෝදායින් අවසන් වෙයි. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි අද උද 27 December 2012
වැලි ගොඩ දමන්නා රෙදි උඩ දමයි නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන වැලිගොඩ දමන්නකු (24) පානදුර මොදරවිල නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කි 27 December 2012
ට්‍රාන්ස්පෝමරය ගවයා මරයි (දඹුල්ල පල්ලෙගම සිට සිතුම් සිනෙත්) දඹුල්ල පල්ලෙගම විදුලි ට්‍රාන්ස් පේමරයක විදුලි කාන්දුවකින් අසල තණ කමින් සිටි ගවයක් මිය ගියෙය. 27 December 2012
තිරප්පනේටත් කහ වැසි අනුරාධපුර තිරප්පනේ අක්කර පනහ ඇතුන්ගම හා ලබුනෝරුවට අද කහ වැස්සක් වැටුණු බව ගැමියෝ කියති. වැස්ස මිනිත්තු 10ක් පමණ තිබුණු බව ලබුනෝර 27 December 2012
උඳුවප් පෝදා සුදුවතින් බැබලේ දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹීමත් සැමැරෙන උඳුවප් පුර පසලොස්වක 27 December 2012
සුනාමි පිංපෙත් ඉතාලියෙත් වසර 8 කට පෙර සුනාමියෙන් මියගිය 40000 පමණ ශ්‍රී ලාංකිකයනටත් අනෙක් සැමටත් පිංපැමිණවීමේ පිංකමක් මෙවරත් ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්ත 27 December 2012
‘සහනාධාර එපා‘ තමන්ට අවශ්‍ය කරන්නේ සහනාධාර නොව ගංවතුර අවම කර ගැනීමේ වැඩ පිළිවෙළක් බව සේරුවිල ගොවීහු ද භික්ෂූන් වහන්සේ ද නැගෙනහිර පළාත් සභාවේ සභා 27 December 2012
පැරිස් නත්තලෙන් ලංකාවට උදව් ප්‍රංශයේ ප්‍රංශ ලංකා සංවිධානය හා ප්‍රංශයේ ශ්‍රී ලංකා සුබ සාධක සංගමය එකතුව එළිදැක්වු අසිරිමත් නත්තල් සැඳෑව පැරිසියේ දී පැවැත්ව 27 December 2012
හොර සම්මාදම් කරුවෝ 11ක් සැකපිට සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහරේ වංචනික ලෙස මුදල් එකතුකළ 11 දෙනෙකු එළෙස එකතු කළ රුපියල් 11929ක මුදලක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව 26 December 2012
කොරියාවෙ හොරෙන් ඉන්න ක්‍රමයක් හොයා ගනී දකුණු කොරියාවේ රැඳී සිටිමේ කාලය දීර්ඝ කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකා, නේපාල හා බුරුම ජාතිකයෝ 21 දෙනෙක් පිටුවහල් කිරීමේ නි 26 December 2012
සැත්කම හොඳ කකුලටයි වෙරෝනා නගරයේ ජිවත්වන හලාවත මහවැව ශිරාණි බර්නදෙත් (53) මහත්මියට වසරකට පමණ පෙර ඉතාලියේ වෙරෝනා රෝහලේ කළ වැරදි සැත්කමක් නිවැරදි කිරීම 26 December 2012
පොලීසිය වාහනයක් පස්සේ යයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට තර්ජනය කළැයි පිරිස පැමිණි බව කියන වාහනයක් ගැන වැඩිදුර පරීක්ෂණ 26 December 2012
අ'පුර දොස්තර බැරි දෙයක් කරයි නිවුන් දරුවකු කුසේදී මියගිය පසු අනෙක් දරුවා මව් කුසයේ නිරෝගීව වැඩෙන්නට සලස්වා ස්වාභාවිකව ප්‍රසූත කිරීමට සැලැස් වූ ලොව දුර්ලභ දර 26 December 2012
විරෝධතාකරුවෝ මාධ්‍යවේදියාටත් හරස් වෙති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට පෙර්, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ සහ ඕස්ට්‍රේල 26 December 2012
වෑකන්දේ ගිලා බැස්මක්? පොළොන්නරුව පාරාක්රම සමුද්‍රයේ එරබදුවැව කොටසේ බැම්ම ස්ථාන කිහිපයකින් ගිලා බසිතියි වැසියෝ කියති. එක් තැනක අඩි හතරක පමණ විෂ්කම්භ 26 December 2012
ගොවිතැනෙ මහිම බල මා වී පැසීලා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ කථීකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා ඉපැරණි වී විශේෂයක 26 December 2012
සංගක්කාර ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය 11 වැනියා ශ්‍රී ලංකාව හා ඕස්ටේ්රලියව අතර ඔස්ටේ්රලියවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේ (බදදා) 26 December 2012
ලංගම විශ්‍රාමිකයන්ගේ පාරිතෝෂිකය ඉල්ලයි දස දහසකට වැඩි ලංගම විශ්‍රාමිකයනට නිසි කලට පාරිතෝෂික දෙන්නට මැදිහත්වන්නැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික සේවක එකමුතුව 26 December 2012
කල්මුණේ සැමැරුමට කඳුළුත් එක් වෙයි 2004 දී නැගෙනහිර වෙරළේදී සුනාමියට ගොදුරුවූවන් සිහිකිරීමේ ආගමික උත්සව කල්මුණේ සහ කාර්තිවු පෙදෙස්හිදී අද පැවැත්විණි. කල්මුණේ සුනා 26 December 2012
ඉන්දියා ධීවරයනට නිදහස අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු මරමින් සිටි ඉන්දියා ධීවරයන් 27 දෙනා නීතිපති උපදෙස් අනුව නිදහස් කර ඉන්දියාවට බාර දුන් බව පො 26 December 2012
හැරෝ නගර සභාපති හොඳ කෝකියෙක් ලන්ඩනයේ හැරෝ නගර සභාවේ නව සභාපති ලෙස වැඩ බාර ගත් ශ්‍රී ලාංකිකයෙක් එහි සේවකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා කෑම සකස් කළේය. කැන්ටිමේ මු 26 December 2012
ලංකා විරෝධය මෙල්බර්න් පිටිය ළඟටත් යයි ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේ අද දෙවැනි තරඟය ඇරඹෙද්දී 150ක් පමණ වූ දෙමළ ජනයා ශ්‍රී 26 December 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 150 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී අද (26) ආරම්භ වූ දෙවැනි 26 December 2012
දෙව්රම් පුද බිමත් යටවේ මල්වතු ඔය පිටාර ගැලීමෙන් ආනුරාධපුර ජේතවනාරාමය අවට ද ජයන්ති මාවතේ කලාප අධ්‍යාපන කාර්යාලයය ද ගංවතුරෙන් යටවිය. 26 December 2012
සුනාමි සැමරුම අමතකවේ සුනාමියෙන් අටවැනි සංවත්සරය වෙනුවෙන් රටේ බොහෝ තැන්වල මිනිත්තු දෙකක් නිහඬව සිටියත් දඹුල්ල ආර්ථික කලාපයේ එවැන්නක් දැකගත නොහැකි විය 26 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026