ඉතාලි නොයයි; මරුවා සමග යයි බිරිය හා දරුවන් සමග නිවාඩුව අවසානයේ අද යළි ඉතාලි යෑමට සිටි තිදරුපියෙක් මීගමුව දවටගහ වත්තේ දී සිදු වූ යතුරුපැදි ගැටුමකින් මියගියේය 28 December 2012
දැවි තෙල් ලීටරය 25 කින් නගී විදුලි නිෂ්පාදනය සඳහා විදුලි බල මණ්ඩලයට හා පෞද්ගලික අංශයට අලෙවිකරන දැවිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ලබන සඳුදා (31) වැඩි කිරීමට ලංක 28 December 2012
අත්තටගේත් යළි රිමාන්ඩ් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු 28 December 2012
පතලට බැස්ස තිදෙනෙක් මරුට නිවිතිගල පහළ දෙල්වල ගිල්මේ මැණික පතලක විශ වායුවකින් පතල් සේවකයෝ තිදෙනෙක් මරුමුවට පත් වූහ. දෙදෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැ 28 December 2012
ලක් නැටුමෙන් ඔහායෝ අලංකාර වෙයි (බිමල් ජයසේකර ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ ඔහායෝ බෞද්ධ දහම් පාසලේ ශ්‍රී ලංකික දරුදැරියන්ගේ දස්කම් ඇතුලත් ප්‍රසංගයක් පසුගියදා සි 28 December 2012
තිත්තයාගේ වාරය කොකාට පෙන්නයි හෙට්ටිපොළ හසලක එකේ ඇළ මහයාය පාර කලකින් අලූත්වැඩියා නොකැරිණි. ලංගම බසය අද පාරේ එරුණේය. පාර හදා දෙනතුරු බසය ඉවත් කරගන්නට ගැමියෝ ඉඩ නො 28 December 2012
ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී ලබන ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා ලෝක 28 December 2012
මවත් දියණියත් මරුට මහරගම නාවින්නේදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපී මවක දියණියක මරුමුවට පත්වී නව හැවිරිදි පුතා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි. රිය 28 December 2012
අපුරට අද හොඳට ඉර පායයි දින ගණනකින් පසුව අනුරාධපුරයට අද හොඳින් ඉර අව්ව පෑයූ බව නගර වැසියෝ කියති. ගලෙන්බිඳුණුවැව මානම්කටිය වැවට ඔබ්බෙන් පිහිටි හේනක ගොවිත 28 December 2012
අපුර සුරාසලට විරෝධය අනුරාධපුර ප්‍රීමන් මාවතේ මත්පැන් හලක් විවෘත කිරීමට යතියි මහා සංඝයා ද මහ ජනයා ද අද ඞී.ඇස්. සේනානායක වටරවුම අසල විරෝධය පෑහ. අනුරාධ 28 December 2012
සොර සල්ලි සමග හොර කච්චේරියක් අල්ලයි රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක් සමග මහනුවර කිරිබත්කුඹුරේදී දෙදෙනකු අත්අඩංගුවට ග 28 December 2012
අවසන් ගමනත් අවදානමේ මැදිරිගිරිය කිරිමැටියේ වැලි ඇළ පාලම වසර දෙකකට පෙර කැඩී ගිය පසු ගම් අටකටම පිහිටැවූයේ ඒ දණ්ඩකි. ගමේ ගොවියෙක් අවසන් ගමන් ගියද නිසල දේහ 28 December 2012
සංගක්කාර සති 8 ක් ක්‍රීඩාවෙන් ඉවතට මෙල්බන්හිදී අද (28) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී තුවාල ලැබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සති හයත් අටත් අතර කාලයක් ක 28 December 2012
වේදිකාව ඇලවෙද්දී ගීතා බිමට පනී බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර ආරාධිත අමුත්තන්ට නැරැඹීමට ඉදිකර තිබූ පීඨිකාව පෙරදින රාත්‍රියේ හදිසියේ කඩා වැටි 28 December 2012
රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරයි මහවැලි ආරක්ෂක වේල්ලේ සේරුනුවර හා නීලපොළ අතර සේදී ගිය තැන්වලින් පිහිනාගොස් ගඟේ වැලිගොඩ දැමීම ඇරඹීමත් සමග වේල්ල තව තවත් කැඩී මහා අන 28 December 2012
ඇහැටුවැව කැඩුණොත් මහා අනතුරක් ගල්ගමුව ඇහැටුවැවේ බැම්ම කැඩී යාමේ අවදානම වැළැක්වීමට ගම්වාසීහු වැලිකෝට්ට අතුරති. දැනටම ස්ථාන කිහිපයකින් දැඩි සෝදාපාළුට ලක් වී ඇත. 28 December 2012
සත්කාර කළත් බොල් අස්වැන්නක් වසර 2012 දී ශ්‍රී ලංකාව අන්තර් ජාතික තරගමාලා ගණනාවකට සත්කාරය දැරුවද අපේක්ෂිත ප්‍රතිපල නොලැබිණ. එම තරගමාලා වෙනුවෙන් ශී‍්‍ර ලංක 28 December 2012
උඩරට දුම්රිය නානුඔයට පමණයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර මාර්ගයට අද (28) පස්කඳු කඩා වැටීම නිසා දුම්රිය නානුඔයට පමණක් ධාවනය කැරේ. බදුල්ල කොළඹ 28 December 2012
ඉසුරු අහිමි වී අත්අඩංගුවේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණ විවිධ හේතු මත තම සේවාදායක නිවෙස්වලින් පලාගොස් අවතැන්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 16 දෙනෙක් පෙරේද 28 December 2012
ඕස්ටේ්රලියාවට ඉනිමක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ‘වෝන්-මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙ 28 December 2012
තබ්බෝව වාන් දොරටුත් අරි පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20න් 16ක් අද විවෘත කැරිණි. ගෙවල් 10ක් පමණ ගංවතුරින් යටවී තිබේ. 28 December 2012
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙදර යවයි ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් හා කළමණාකරුවන්ගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි ව 28 December 2012
හෝමාගම බේස්බෝල් ක්‍රීඩාංගණය විවෘත කෙරේ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඉදිකළ බේස්බෝල් ක්‍රීඩාං 28 December 2012
කිඹුල් කටට ගිහින් එයි උතූරු ඔස්ට්‍රේලියාවේ ලිච්ෆීල්ඩ් විලේ පිහිනීමට තරුණයෝ පිරිසක් ගියහ. එක් තරුණයෙක් විලේ ඉවුරේ ගල් පර්වතයකට නැගිමට උත්සහ කරයි.  27 December 2012
මාතර තද වැසි මාතර සහ ගාල්ල ප්‍රදේශවලට ඉදිරි පැය 24 ඇතුළත තද වැසි ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක 27 December 2012
කිව්ලේකඩ වැව යළි කැඩේ ගලෙන්බිඳුණුවැව කිව්ලේකඩ වැව අද දෙවැනිවරටත් කැඞී මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 2000ක් පමණ වැනැසී ගියේය. වැව කැඞීයාමත් සමග ගොවීහු නොස 27 December 2012
හමුදා සෙබළා යාං ඔයෙන් අවසන් ගමන් යයි නිවාඩු ලබා නිවසට යමින් සිටි සෙබළකු ගංවතුර තරණය කරමින් සිටියදී කහටගස් දිගිලිය මීමින්නාවේ දී යාං ඔයට වැටී මිය ගිය බව පොලීසිය කියයි. 27 December 2012
අන්තර්ජාල කුණුහරුපෙන් ලංකාව කප් ගහයි ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් එක්තරා වචනයක් පිරික්සන ලොව මුල් තැන ගන්නා රට ශ්‍රී ලංකාව බව ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවිය කියයි. 27 December 2012
සරසවි සිසු නායකත්ව පුහුණුව ඇරැඹේ විශ්ව විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ නායකත්ව හැකියාව සහ ධනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ආ 27 December 2012
පුත්තලමටත් උඩින් මාළු වැටේ පුත්තලම සිරම්බිඅඩියට මින් මද වේලාවකට පෙර වැසි සමග මාළුන් ද වැටුණු බවත්, එක් තැනකදී දන්ඩින් වැනි මාළුන් 50ක් 60ක් එකතුකරගත් බවත් ගැමිය 27 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026