ගැබිණියන් මත්පැන් බීවොත් ලෙඩේ දරුවන්ටලු ගැබිණි කාන්තාවන් මත්පැන් පානයකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවල නිරතවීමෙන් ඔවුන්ට ලැබෙන දරුවන් ගේ මොළයට හානි සිදුවෙතැයි වෛද්‍යවර 04 September 2016
අවුරුද්දක් හුදකලාව සිටි විද්‍යාඥයෝ පර්යේෂණ කාර්යයක් සඳහා හවායි දූපතේ අඟහරු ග්‍රහයාට සමාන පරිසරයක හුදකලාව විසූ විද්‍යාඥයින් සය දෙනා නැවත පැමිණ ඇති බව විදෙස් මාධ් 30 August 2016
පෘථිවියට සමාන තවත් ග්රහලොවක් පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. අලෝක වර්ෂ 4.2ක් හෙවත් සැත 25 August 2016
වැඩිහිටියන් ළඟ ඉද්දී දරුවන් අනතුරට ලක්වීම වැඩිලු හදිසි අනතුරුවලට ලක්වී කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සියයට 94.6ක්ම අනතුරට ලක්වී ඇත්තේ වැඩිහිටියන් සමග සිටි 22 August 2016
පේරාදෙණියෙන් අලුත් කාලගුණ සිතියමක් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය, උෂ්ණත්වය හා ජල අතිරික්ත වෙනස්වීම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර සිතියම්ගත කිරීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව 16 August 2016
වඩු කාර්මිකයා කුණු දහනයක් හදයි කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට උග්‍ර ලෙස බලපා තිබෙන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත්‍රයක් නිපදවීමට කොළොන්න 10 August 2016
කාගේ කාගේත් ‘කෝටා‘ ඉවරයි මනුෂ්‍යය සංහතිය මේ වසරට නියමිත ස්වාභාවික සම්පත් ප්‍රමාණය මේ වනවිට පරිභෝජනය කර අවසන් කර ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි. වස 08 August 2016
රජකම් කළත් පවට පින් දෙන්න බෑ ප්‍රංශය පුරා කෞතුකාගාර දහස් ගනනකි. ඒ අතරින් කිහිපයක් ප්‍රංශයේ සිටි රජවරුන්ගේ ජීවන චරිතය දැක බලා ගැනීමට වෙන් කර ඇති අතර විශා 05 August 2016
නව නිපැයුමෙන් ගුරුකුලය ජාත්‍යන්තරය ජයගනී ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමස්ත ලංකා පාසල් මට්ටමින් මෙහෙයවූ ඉනෝවා මයින්ඩ්-2016 නව නිපැයුම් තරගාවලියෙන් ජය ලැබූ කැලණිය 01 August 2016
වකුගඩු රෝගයේ සුලමුල සොයයි වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීම සඳහා ජාන සහ ප්රවේණි උපයෝගී කරගත් නව පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය සහ සත්ව 28 July 2016
බ්‍රහස්පතිගේ ලොකු රතු ලපයක් බ්‍රහස්පති ග්‍රහයාගේ විශාල රතු ලපයක් දක්නට ලැබෙන බව හවායි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිහිටි අධෝරක්ත දුරේක්ෂ මගින් නිරීක්ෂණය කර 28 July 2016
ඇමරිකාවෙන් අලුත් ලෝහයක් ටයිටේනියම් සහ රත්රන් යන ලෝහ දෙක මිශ්‍ර කිරීමෙන් ඉතාමත් තද බවින් යුතු සුපිරි ලෝහයක් නිපදවීමට ඇමරිකාවේ හූස්ටන්හි රයිස් විශ්ව විද 24 July 2016
හදවතට හිතවත් බැදුම් ක්‍රමයක් ජ‘පුරෙන් ගැඹුරු තෙලේ බදින ආහාර වලට තෙල් උරා ගැනීම අවම කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා අධ 15 July 2016
එංගලන්තයේ පාසල් වලට ආසියා ගණිත ක්‍රම එංගලන්ත රජයේ පාසල් දහස් ගණනක ගණිතය විෂය ඉගැන්වීමේදී ආසියාතික ගණිත ක්‍රම යොදාගැනීම සිදුකෙරෙමින් පවතී. බ්‍රිතාන්‍යයේ මෙතෙක් 15 July 2016
ලංකාවේ හයෙන් එකක් ලෙඩ්ඩුලු මෙරට ජනගහණයෙන් සියයට 18ක් එනම් ඕනෑම පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පෙළෙන බව ජන හා සංඛ් 06 July 2016
මිනිසා ගැඹුරුම මුහුදත් කයි ගැඹුරු මුහුදේ සිටින ජීවීන්ගේ ඔවුන්ගේ සිරුරුවල ඉතා අධිකෙ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බව හවායි විශ්ව විද්‍යාලයේ සාමුද්‍රික පරිස 05 July 2016
නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා වෙත යැවූ ජූනෝ අභ්‍යවකාශ යානය මේ වන විට බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති. 05 July 2016
අරුණාලෝකය මුදාහරින එකම ග්‍රහයා පෘථිවිය පමණක් නොවේ ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය පසුගිය දා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් උපයෝගී කරගනිමින් බ්රහස්පතී ග්‍රහවස්තුවේ ක්‍රියාකාරීත්ව 01 July 2016
බෙහෙත් නාහන බැක්ටීරියාව ඌරන්ගෙන් දැයි සොයයි මිනිසුන් සහ සතුන් අතර සම්පේ‍්‍රෂණය වියහැකි මෙන්ම ප්‍රතිජීවක ඖෂධවලට ප්රතිරෝධතාවක් දක්වන මෙතිසිලීන් ප්‍රතිරෝධී ‘ස්ට 28 June 2016
සීකා වෛරසයට එන්නතක්? සීකා වෛරසයට එරෙහිව නිපදවූ ප්‍රථම එන්නත ජනතාව හරහා පරික්ෂා කිරීමට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර ලබා දී තිබේ. ඉනොව 21 June 2016
කුකබුරා හඬෙන් මායිම් ලකුණු කරයි කුකබුරා යන කුරුලු නාමය ඕස්ට්‍රේලියාවේ ආදි වාසීන් විසින් යොදන ලද්දකි.නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ යුකලිප්ටස් වනන්තර සහ නිව්ගිනියා ය 20 June 2016
මහ හනුමා රැලත් අරන් යයි : නාවල පණිවුඩය හරියට වැඩ කරයි වානරයන්ගේ අනතුරු ඇඟවීමේ සන්නිවේදන සංඥා ක්‍රම ඉලෙක්ට්‍රෝනික තරංග බවට පත්කර වඳුරන් එළැවීමේ නවතම උපකරණයක් හඳුන්වාදීමට කොළඹ නාව 20 June 2016
ලංකාවේ පළමු වරට මිනිස් අතට සමාන අතක් වැල මිට ඉහළ බාහුව අහිමිවූ ආබාධිත අයවලූන් සඳහා මිනිස් චලනවලට සමානව ක්‍රියාකරන රොබෝ අතක් ලංකාවේ ප්‍රථම වතාවට නිපදවීමට මොරටුව 19 June 2016
ඉරවල් දෙකක් වටා කැරගෙන ග්‍රහයෙක් සොයා ගනී සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වූ බවත් එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පිරිස 14 June 2016
මරණය කල් දාන්න ඇපල් කන්නලු දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. සෑම දිනකදීම ග්‍රෑම් සිය 14 June 2016
දියවැඩියාවට ශාකසාර විසඳුමක් තෝරාගත් ශාක කීපයක දියවැඩියාව පාලනය කළ හැකි ශාකමය රසායනික සංයෝග සෙවීමේ පර්යේෂණයක් මහනුවර, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සිදු 09 June 2016
මොරටු සරසවිය රොබෝ පිම්මත් පනී විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ලංකා රොබෝ තාක්ෂණ වැඩමුළුව අද (01) පස්වරු 5.30 ට දෙමටගොඩ වර්චුසා ශ්රවණා 01 June 2016
එන්සයිම ඌණතාව වකුගඩු ලෙඩේ නෑයෙක් ළදරු අවධියේ සංකූලතා ඇතිකිරීම, ලේ අඩුකම, අධික රක්තානු විනාශය සහ වකුගඩු අකර්මන්‍යතා ඇති කරන ග්ලූකෝස් 6 ෆොස්පේට් ඩිහයිඩ්රජනේස් (ජ 25 May 2016
යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක් යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි ‘වායු 19 May 2016
ලොකුම ගුවන් යානය ගමන් අරඹයි ඇන්ටනොව් 225 ම්රියා නම් ලොව විශාලතම ගුවන් යානය ඩුබායි හරහා ඉතාලිය බලා ගමන් ආරම්භ කර තිබේ. එය ඉරිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන්තොට 17 May 2016
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 17 December 2025