ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින එදිවිරාදිකම් අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත්, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසයි.
මේ වනවිට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, මේ වනවිට, ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින අතර, ඉරානය ද ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.
තමන් ප්‍රහාර නවත්වන්නේ, ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් බව ඉරානය පවසා ඇත.
පසුගිය සිකුරාදා දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 220 තෙක් ඉහළ ගොස් ඇති බව පැවැසෙයි.
එසේ මියගිය පිරිස අතරේ, කාන්තාවන් සහ කුඩා දරුවන් 70 දෙනකු සිටින බව ද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 20 කි.
(ඒ.එෆ්.පී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරානය නායකයා මැරුවොත් ගැටුම අවසන් - ඊශ්‍රායලය කියයි
ජයනාත් Tuesday, 17 June 2025 07:22 AM
ඒකෙ අනෙක් පැත්ත වෙනවනම් ලෝකෙටම සෙතක් නේද .
saman Tuesday, 17 June 2025 10:33 AM
ඊශ්‍රායල නායකයා මිය ගියත් ඉරාන කාරයින්ට පහරදීම නවත්වන්නේ නැහැ. ඊශ්‍රායල ලෙස රටක් නොමැති වන තුරු පහරදීම කරයි."
saman Tuesday, 17 June 2025 10:35 AM
ඊශ්‍රායලය ට වැදිච්ච ඒවා දාන්නේ නැත්තේ ඇයි .ඔයාල දන්නවද ඔය මිනීමරු නෙතන්යාහු පැනලා ගිය සිද්ධිය
විචාරක Tuesday, 17 June 2025 11:15 AM
කුමේනි අත්තප්පා මීයෙක් වගේ බංකරයක් ඇතුලට වෙලා ගැහි ගැහී ඇති. ඒත් රෙද්ද පල්ලෙ පෙරෙන නරිවාදං වල අඩුවක් නෑ. ඊශ්‍රායලයට ජය නියතයි
Hatsha Tuesday, 17 June 2025 02:48 PM
බෙන්ජමින් මැරුවා නම් ගැටුම් ගොඩක් අවසන්...!