එංගලන්ත රජයේ පාසල් දහස් ගණනක ගණිතය විෂය ඉගැන්වීමේදී ආසියාතික ගණිත ක්‍රම යොදාගැනීම සිදුකෙරෙමින් පවතී.

බ්‍රිතාන්‍යයේ මෙතෙක් පැවති ගණිතය ඉගැන්වීමේ ක්‍රම වලට වඩා පහසු මෙන්ම සිසුන්ගේ  කැමැත්ත වර්ධනය වන ආකාරයෙන් ඉගැන්වීමට චීන ගණිත ක්‍රම යොදා ගැනීමට හැකි වී තිබේ.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ චීන ගණිත ක්‍රමය පාසල් තුළ අත්හදා බලමින් සිටින අධ්‍යාපන බලධාරීන් පවසයි.

Untitled-1