බ්‍රහස්පති ග්‍රහයාගේ විශාල රතු ලපයක් දක්නට ලැබෙන බව හවායි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිහිටි අධෝරක්ත දුරේක්ෂ මගින් නිරීක්ෂණය කර ඇතැයි නේචර් සඟරාව වාර්තා කරයි. මෙය බ්‍රහස්පති වායුගෝලයේ ඇතිවූ දැවැන්ත සුළි කුණාටුවක් බවත් එය පෘථිවියට වඩා තුන් ගුණයක් පමණ විශාල බවත් සඟරාවේ දැක්වේ.
නිරීක්ෂණයේ යෙදුණු ඇමරිකා හා බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයින් පවසන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලයේ ඉහළ කොටස අධික උණුසුමින් ගිනියම් වී පිපිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි. එම ප්‍රදේශයේ පවතින සෙල්සියස් අංශක 1500ක පමණ උෂ්ණත්වය ග්‍රහලෝකයේ අනෙක් ප්‍රදේශ වල දක්නට නොමැති බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බ්‍රහස්පතිගේ ලොකු රතු ලපයක්
සුසන්ත Thursday, 28 July 2016 06:11 PM
හොඳ සොයාගැනීමක් (නි)
ගුණසිරි Saturday, 30 July 2016 10:26 AM
සුසන්ත, මේ අය හොඳ සොයාගැනීමක් නම් තමයි කළේ. හැබැයි මේ ඇත්තක්ද බොරුවක්ද කියලා අපටම පරික්ෂා කරලත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් නම් එතකොට වඩාත් හොඳයි නේද? (නි)
සුසන්ත Saturday, 30 July 2016 07:17 AM
දිනෙන් දිනම නව සොයාගැනීම් සිදුවෙනවා (නි)