IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිනිසා ගැඹුරුම මුහුදත් කයි

ගැඹුරු මුහුදේ සිටින ජීවීන්ගේ ඔවුන්ගේ සිරුරුවල ඉතා අධිකෙ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බව හවායි විශ්ව විද්‍යාලයේ සාමුද්‍රික පරිසර විද්‍යාඥයන් පිරිසක් කියතියි නේචර් සඟරාව වාර්තා කරයි. මිනිසා විසින් පරිසරයට එක්කරන ලද ප්ලාස්ටික් පොලිතීන් හා වෙනත් රසායනික ද්‍රව්‍ය වලින් පිට වන විෂ රසායනික මේ සතුන්ගේ සිරුරුවල තිබී හමුවී ඇත.

නේචර් සඟරාව පවසන්නේ ගැඹුරු අගාධ දෙකකින් සොයාගන්නා ලද කූණිස්සන් විශේෂයක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලින් සොයාගත් මෙම දත්ත චීනයේ ෂැංහයි නුවර සාමුද්‍රික ජෙව විද්‍යා සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත්කැර ඇති බවයි.

මීටර7000ත් 10000ත් අතර ගැඹුරු මුහුදෙන් ලබාගත් ජීවින් මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත.

හවායි විශ්ව විද්‍යාලයේ සාමුද්‍රික පාරිසරික විද්‍යාඥ වෛද්‍ය ජෙෆ්රි ඩ්‍රාසන් පවසන්නේ චීනයේ විශාල වශයෙන් දූෂණයට ලක්වූ ගංගා වල  ජීවත් වන මෙවැනිම සතුන්ගේ සිරුරු වල විෂ තිබී ඇත්තේ මීට වඩා අඩු ප්‍රමාණ වලින් බවයි. මුහුදේ ගැඹුරුම ප්‍රදේශ පවා මෙතරම් ඉහළ සාන්ද්‍රණ වලින් දූෂණය වී ඇති බව දැනගන්නට ලැබීම මවිතයට කරුණක් බවද ඒ මහතා පවසයි.

31CDFB7500000578-3474497-image-a-2_1457001625815 35850B2500000578-3652614-image-a-1_1466521800663 article-2604171-1D1BD38A00000578-552_634x540



අදහස් (0)

මිනිසා ගැඹුරුම මුහුදත් කයි

කුමාර Thursday, 08 September 2016 05:34 AM

චීන්නු කොහොමත් තමුන්ගේ වාසිය ගැන විතරක් හිතලා රට සංවර්ධනය කරගන්න උත්සාහ කරන්නනේ බලන්නේ. (නි)

:       0       0

සෙනරත් Monday, 11 July 2016 09:54 AM

පරිසරය දූෂණය කරන පළමු රට චීනයයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site