ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය. 17 May 2024
‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී නැතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කරයි. 16 May 2024
පලාගිය අපරාධකරු සොයා මෙහෙයුම් අරඹයි පොලිස් භාරයේ සිටියදී පලා ගිය ප්‍රංශ අපරාධකරු මොහොමඩ් අමීර් හෙවත් ‘ෆලයි’ නමැති මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි නායකයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. 16 May 2024
පුටින් චීනයේ චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගනිමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය. 16 May 2024
බයිඩන් චීනයට තවත් තීරු බදු පනවයි චීනය සමඟ පවතින ඇයිහොඳයිකම් අර්බුදයකට ලක් කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීනයට තීරු බදු රැසක් පැනැවීය. ඒ, චීනයේ විදුලි මෝටර් රථ, අර්ධ සන්නායක, බැටරි, වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහාය. 16 May 2024
කොරෝනා ලොවට හෙළි කළ මාධ්‍යවේදිනිය නිදහස් ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූ අවස්ථාවේදී, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිවු වසරක සිරදඬුවමක් ලබමින් සිටි මාධ්‍යවේදිනී ෂං ෂාන් ට නිදහස හිමිවිය. 16 May 2024
මෝදිට එරෙහි පෙත්සම ඉවතට ඉන්දීය අග්‍රාමාත්‍ය නෙරේන්ද්‍ර මෝදිට වසර හයක මැතිවරණ තහනමක් පනවන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප විය. 16 May 2024
ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය. 14 May 2024
දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 ක් මරුට ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය. 14 May 2024
මෝදි නාම යෝජනා භාර දෙයි ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි. 14 May 2024
උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම් තම රට වැසියන්ට අමුතු අසාමා්‍ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීම ද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. 13 May 2024
ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව අධිකරණය හමුවට ගාසා තීරයට පහර දෙමින් යුද අපරාධ සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කර ඇති අතර, ඊශ්‍රායලයේ හිතවතකු වන ඊජිප්තුව ප්‍රකාශ කළේ තමන් ද ඊශ්‍රායලයට එරෙහිව, දකුණු අප්‍රිකාවට සහාය පළ කරමින් අපරාධ අධිකණයට පැමිණිලි කිරීමට සූදානම් බවය. 13 May 2024
අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට පාකිස්තානයේ ප්රජානත්ත්රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 13 May 2024
ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. පසුගිය සති අන්තයේ ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද සක්‍රිය වී පුපුරා ගියේ ලාවා තට්ටු ද පිට කරමිණි. 13 May 2024
අවසන් ග්ලැසියරයත් වෙනිසියුලාවට අහිමිවන ලකුණු ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙනි. 13 May 2024
ඉන්දීය මහ මැතිවරණය: සිවුවැනි අදිරය ඇරැඹේ අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර අද (13) ආරම්භ වෙයි. සිවුවැනි අදියරේ දී, ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදුවෙයි. ඒ, ප්‍රාන්ත නවයක සහ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින යූනියන් ප්රදේශයකය. 13 May 2024
රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවරගෙන ඇත. 13 May 2024
මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි. 11 May 2024
දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. 11 May 2024
ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි. 11 May 2024
ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 11 May 2024
ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක් නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවයි. 11 May 2024
ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි. 11 May 2024
රුසියාව 79 වැනි විජයග්රණයේ දිනය සමරයි රුසියාව ඊයේ (09දා) 79වැනි විජයග්‍රහණයේ දිනය සැමරීය. රුසියානු වැසියන් 1941-1945 කාලය තුළ රුසියාවේ පැවති විප්ලවය සිහිකරමින් මැයි 9වැනිදා සෝවියට් ජනතාවගේ ජයග්‍රාහී දිනය සමරයි 10 May 2024
තුර්කියට ගොඩබාද්දී යානයේ ටයරයක් පුපුරලා තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි අලන්යා නගරයේ ගසිපාසා ගුවන්තොටුපොළට ගොඩබෑම යද්දී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්විය. 10 May 2024
ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි. 10 May 2024
වායුගෝලයක් ඇති පාෂාණමය ග්‍රහයෙක් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41 ක් දුරින් පිහිටා ඇති වායුගෝලයකින් සමන්විත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් වී සිටිති. 10 May 2024
යුක්රේන ජනාධිපති හමුදා ප්‍රධානියා ධුරයෙන් නෙරපයි මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ හමුදා ප්‍රධානියා වහා ධුරයෙන් නෙරපා දැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පියවර ගෙන තිබේ. 10 May 2024
පිලිපීනය ඇමෙරිකාව දැවැන්ත යුද අභ්‍යාසයක චීනයේ උදහසට ලක් වන අයුරින් ඇමෙරිකාව පිලිපීනය සමඟ එක් වී දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. ඒ දකුණු චීන මුහුදු සීමාවේ ලවාග් වලරය ආශ්‍රිතවය. 10 May 2024
ට්‍රම්ප් පරාජය බාරගන්නේ නැති වේවි - බයිඩන් ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බැවින්, ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වුවහොත්, එය ඔහුට දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ජනාධිපති ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් කියයි. 09 May 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026