IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මෝදි අද බෲනෙයි රාජ්‍යයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, දෙදින නිල සංචාරයක් සඳහා අද (3) බෲනෙයි රාජ්‍යය බලා යෑමට නියමිතය. 

බෲනෙයි යනු අග්නිදිග ආසියාවට අයත් කුඩා මුස්ලිම් රාජ්‍යයකි.

බෲනෙයි පිහිටා ඇත්තේ බෝනියෝ දූපතේ කොටසක් ලෙසය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනෙයි බලා යන පළමු අවස්ථාව මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බෲනෙයි බලා යන්නේ, බෲනෙයි පාලක සුල්තාන් හසන්නාල් බොල්කියාගේ විශේෂ ඇරැයුමකට අනුවය.

ඉන්දියාවත් බෲනෙයි රාජ්‍යයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වී වසර 40 ක් සපිරෙන අතර, මෝදිගේ සංචාරය සිදුවන්නේ ඊට සමගාමීවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි අද බෲනෙයි රාජ්‍යයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site