අයි.එස්.අයි.එස්. හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය තව දුරටත් ඉරාකයට තර්ජනයක් නොවන බව, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසයි.
ඉරාක අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ, මේජර් ජනරාල් කෙවින් සී. ලීහි හමුවී ඉරාකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ අවස්ථාවේදීය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ රැඳී සිටී. ඒ එරට ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද ඉරාක රජයට සහාය දෙමිනි.
අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආරම්භය සිදුවූයේ ඉරාකයෙනි. ඉන්පසු එය සිරියාවට ව්‍යාප්ත වූයේ සිරියානු කැරැලිකරුවන්ට බටහිර රටවලින් අවි ආයුධ හිමි වෙද්දීය. සිරියානු කැරැලිකරුවන් සමඟ එක් වී, බටහිර රටවලින් ලැබුණු එම අවි ආයුධවලින් ශක්තිමත් වූ අයි.එස්. සංවිධානය මුළු ලොවටම තර්ජනයක් වූ ත්‍රස්ත සංවිධානයක් විය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරාකයේ අයි.එස්. තර්ජන අවසන්