
ඊශ්‍රායල හමුදා, පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුරේ සිදු කළ හමුදා මෙහෙයුමකින් පලස්තීන වැසියෝ 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. ඊශ්‍රායල හමුදා මෙම මෙහෙයුම් සිදු කර ඇත්තේ හමාස් හිතවාදීන් සොයමිනි.
ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ එය ත්‍රස්තවාදීන් සොයා කළ මෙහෙයුමක් බවත්, ත්‍රස්තවාදීන් 5 දෙනකු ඝාතනය කළ බවත්ය. හමුදා මෙහෙයුම් සිදු කෙරුණේ ජෙනින් සහ ටුල්කාරම් යන නගරවලග යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd