
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ උමගක් තුළින්, හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනකුගේ සිරුරු ඊශ්‍රායල හමුදාවට හමුවිය.
ඒ අතර, හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල ඇමෙරිකානු වැසියයකු ද සිටින බව ඇමෙරිකා ජනපති ජෝ බයිඩන් කියයි.
මෙම මළ සිරුරු හමුවී ඇත්තේ ගාසා තීරයේ රෆා නගරයට යටින් ඉදි කළ උමං මාර්ගයකින් යැයි ද පැවැසෙයි. මියගිය ඇමෙරිකානුවා අවුරුදු 23 ක තරුණයෙක් බවත් ඔහු හර්ෂ් ගෝල්ඩ්බර්ග් බවත් ඇමෙරිකා රජය පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමාස් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් තරුණයා මරුට