ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා අතරේ හමුවක් පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා බෲනායි බලා පැමිණියේ ඊයේ (3) ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනායි රාජ්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. බෲනායි යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඇති කුඩා මුස්ලිම් රාජ්‍යයකි.
බෲනායි සුල්තාන් සහ මෝදි අතර හමුව පැවැත්වූයේ බණ්ඩාර් සේරි බෙගාවාන් අගනුවර, ‘ඉස්තානා නුරුල් ඉමාන්’ රජ මාලිගයේදීය. සුල්තාන්වරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදිට උණුසුම් පිළිගැනීමක්