
උතුරු කොරියාව ඔවුන් විසින්ම නිෂ්පාදනය කළ මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව දකුණු කොරියාව පවසයි.
මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර ඇත්තේ, මිලිමීටර් 250 වර්ගයේ රොකට් විදිනයක් ලෙස යැයි ද පැවැසෙයි.
උතුරු කොරියානු හමුදාව, මෙම රොකට් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ, රුසියාවේ උපදෙස් අනුව බවත්, රුසියාවට ඒවා ලබා දීමට කටයුතු කර ඇති බවත් දකුණු කොරියාව අනාවරණය කර ඇත. ඒ, යුක්රේනයට එරෙහිව භාවිතයට ගැනීම සඳහාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd