ආගමික නිදහසට ගරු කරන අතරතුරේ, ආගමික අන්තවාදය පිටුදැකීමට පියවර ගත යුතු යැයි ඉන්දුනීසියාවේ නිල සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කර තිබේ.
87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමා, මුස්ලිම් බහුතරයක් වෙසෙන, ඉන්දුනීසියාවට පැමිණියේ ඉන්දුනීසියා රජයේ ඇරැයුමක් පිළිගනිමිනි. ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝගෙන් පාප්තුමන්ය හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ආගමික සන්හිදියාවක් අවශ්‍ය බවත්, ආගමික අන්තවාදය ලොවට තර්ජනයක් බවත්, පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයත්, ඊශ්‍රායල හමාස් අර්බුදයත්, පාප්තුමන් සහ ජනාධිපත විඩෝඩෝ අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඉන්දුනීසියාව, ඊශ්‍රායල හමාස් අර්බුදයට ද්වී පාර්ශ්වික විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර ඇත. මෙය පාප්තුමාගේ පැසැසුමට හේතුවක් වූ බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආගමික අන්තවාදයට එරෙහි වෙන්න ඕනෑ