හිටපු ජනපති සූමා යළි බලයට එන ලකුණු දකුණු අප්‍රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් ය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණු අතර, හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ‘එම්.කේ.’ පක්ෂය පවසා ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවය. 01 June 2024
පාකිස්තානය තවත් චන්ද්‍රිකාවක් උඩ යවයි ආර්ථික අර්බුදයකින් බැට කන පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය. 31 May 2024
දකුණු අප්‍රිකා මැතිවරණය: පාලක කොංග්‍රසය ඉදිරියට දකුණු අප්‍රිකා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර සියයට 50 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ජනාධිපති සිරිල් රැම්පෝසාගේ ‘අප්‍රිකා ජාතික කොංග්‍රසය’ ඉදිරියට පැමිණ සිටියේය. ඒ, සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. 31 May 2024
ලී වලින් හැදූ චන්ද්‍රිකාව ලී වලින් නිර්මාණය කළ කුඩා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සූදානම් වෙති. මෙම කුඩා චන්ද්‍රිකාව සන්නිවේදන චන්ද්‍රිකාවකි. ‘ලිගානෝසැට්’ නමැති එය අභ්‍යවකාශයට යැවීම සිදුවනු ඇත්තේ ලබන සැප්තැම්බරයේදීය. 31 May 2024
දියවැඩියාව නසන්න නව ප්‍රතිකර්මයක් මෙම නව ප්රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමය. 31 May 2024
ට්‍රම්ප් වරදකරු වෙයි නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු විය. 31 May 2024
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. 30 May 2024
ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 30 May 2024
ඇමෙරිකන් බැංකුවක පිපිරීමක් ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෝ 7 ක් තුවාල ලැබූහ. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් බව ද පැවැසෙයි. 29 May 2024
ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය. 29 May 2024
පාප්තුමා සමාව ඉල්ලයි සමලිංගිකයන්ට අපහාස කළේ යැයි ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමා සමාව ඉල්ලා සිටියේය. 29 May 2024
පලස්තීනයට සාමය ගේන්න සූදානම් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් පසු, යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය, ඊශ්‍රායල පලපස්තීන අර්බුදයටත්, ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදයටත් සාමකාමී දේශපාලන විසඳුමක් සෙවීමට මැදිහත් වී සිටී. 29 May 2024
නෙදර්ලන්ත අගමැති ධුරය හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට යුරෝපා රාජ්‍යයක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී 67 හැවිරිදි ඩික් ස්කූෆ් නම් කිරීමට එරට සන්ධාන රජය තීරණය කර තිබේ. 29 May 2024
රුසියන් යුක්රේන සාම සමුළුව ස්විට්සර්ලන්තයේ රුසියන් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමේ සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ඇරැයුම් කර ඇති නමුත්, බයිඩන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. 29 May 2024
උතුරු කොරියාවේ කසල බැලූන දකුණු කොරියාවට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ. 29 May 2024
දකුණු අප්‍රිකාවේ එක පොදියට මැතිවරණ දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. 29 May 2024
රෆා නගරයට ඊශ්‍රායල ප්‍රහාර: ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, රෆා නගරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. 28 May 2024
බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි. 28 May 2024
ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. 28 May 2024
තලෙබාන් සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරනවා ඇෆ්ගන් තලේබාන් සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව රුසියාව පවසයි. 2021 දී, ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන රජයක් පිහිටුවා ඇත. 28 May 2024
ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද් වහීදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය. 27 May 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. 27 May 2024
‘රෙමාල්’ 8 ක් බිලි ගනී පැයට කිලෝ මීටර් 135 ක වේගයකින් හමා ආ ‘රෙමාල්’ සුළි කුණාටුව, බංග්ලාදේශයට සහ ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයට කඩා වැදුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. 27 May 2024
ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය. 26 May 2024
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 26 May 2024
දියණිය ගැන සචින් ආඩම්බරයෙන් සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නිතරම පවසයි. 26 May 2024
රාහුල් සෝනියා ඡන්දය දාලා ඉන්දීය මහ මැතිවරණයේ සය වැනි අදියර ආරම්භ වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ සෙද්ශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්රස්’ පක්ෂයේ හිටපු නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුතු රාහුල් ගාන්ධි ඡන්දය ප්‍රකාශ කළහ. 26 May 2024
දිල්ලි ළමා රෝහලේ ගින්නට 6 ක් බිලි දිල්ලියේ ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක, ගින්නක් හට ගත්තේය. ගින්නට අලුත උපන් බිලිඳුන් 7 දෙනකු හසුවී මියගිය බව පැවැසෙයි. 26 May 2024
ප්‍රංශ ජනාධිපති ජර්මනියේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, තෙදින නිල සංචාරයක් සඳහා ජර්මනියට පැමිණියේය. 26 May 2024
උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් උතුරු ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සීමාවට ළං වී ඇතැයි එරට මාධ්‍ය පවසයි. අධික උෂ්ණත්වය හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වී ඇති බව ද පැවැසෙයි. 26 May 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026