
දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි බල කරමින්, එරට ප්‍රධාන නගර රැසක විරෝධතා දිගටම පැවැත්වෙයි.
විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක් වෙමිනි.
ඉම්රාන් ඛාන් පමණක් නොව, ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු මේ වනවිට ඉම්රාන් සේම සිරගත කර සිටින බව ද පැවැසෙයි.
පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රජයක් පිහිටුවීමට නොහැකි වුවත්, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පාකිස්තාන රජය දුර්වල කිරීමට උත්සාහ ගන්නා බවය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
158
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් නිදහස් කරන්නැයි පාකිස්තානය පුරා විරෝධතා