
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉන්දුනීසායාවට පැමිණීමට සූදානමින් සිටී. පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත්තේ අනිද්දා (3) වැනිදා යැයි වතිකානය පවසා ඇත.
පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙන්නේ, ආසියානු සංචාරයක් සදහා පැමිණෙද්දීය. ඉන්දුනීසායාව යනු මුස්ලිම් රාජ්‍යයකි. පාප්තුමා ඉන්දුනීසියාවට පැමිණෙන්නේ ඉන්දුනීසියා රජයේ ඇරැයුමක් පිළිගනිමිනි.
සර්ව ආගමික සමගිය පිළිබිඹු කරමින්, පාප්තුමන් ජකර්තා අගනුවර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය සහ කතෝලික දේවස්ථානය යා කරමින් ඉදිකර ඇති උමං මාර්ගය ද පාප්තුමාගේ නිරීක්ෂණයට ලක්වනු ඇත. මෙම උමං මාර්ගය නම් කර ඇත්තේ මිත්‍රත්වයේ උමඟ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd