
දකුණු කොරියාවේ ඩිජිටල් ලිංගික අපරාධ වසංගතයක් වී ඇති බවත්, ඒවා මැඩලීමට හැකි සෑම පියවරක්ම අනුගමනය කළ යුතු බවත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඩිජිටල් අපරාධවලට ගොදුරුවන බොහෝ දෙනා බාලවයස්කාර පාසල් දරු දැරියන් බව ද පැවැසෙයි. ‘ඩීප්ෆේක්’ ආදී ඩිජිටල් මෘදුකාංග භාවිතයෙන් රූප නිර්මාණය කිරීම, අසැබි දසුන්වලට ඒවා යොදා ගැනීම වැඩ වැඩියන් දකින්න ලැබෙන බව ද පැවැසෙයි
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd