
ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එය ජය ගැනීමට සංක්‍රමණික විරෝධී, අන්ත දක්ෂිණාංශික, ‘ඒ.එෆ්.ඩී’ විකල්ප දේශපාලන කණ්ඩායම සමත් විය. ‘ඒ.එෆ්.ඩී’ පක්ෂය ඓතිහාසික ජයක් හිමිකරගත් බව, ජර්මන් මාධ්‍ය වාර්තා කළේය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන, ‘ඒ.එෆ්.ඩී’ පක්ෂය මැතිවරණයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අන්ත දක්ෂිණාංශිකය මේ පොලෝ තලයෙන් තුරන් වීමට නියමිතයි...!
වෙනස, ජර්මන් අන්ත දක්ෂණාංශික පක්ෂය තමන්ගේ රට ගැන හිතන, ස්වදේශීකයින්ගේ අයිතිය නිදහස ගැන හිතන පක්ෂයක්, ලංකාවේ ක්ෂණාංශික පක්ෂ ඒකේ අනිත් පැත්ත...