IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හසීනාගේ ආරක්ෂාව ඉවත් කෙරේ

ධුරයෙන් නෙරපා දැමූ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට සහ ඇගේ සමීපතම ඥාතීන්ට ලබා දී තිබුණු ආරක්ෂාව සහ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අහෝසි කිරීමට බංග්ලාදේශ නව අන්තර්වාර රජය පියවර ගෙන ඇත.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් සහ උපදේශක මණ්ඩලය, හිටපු අගමැතිනී හසීනාට සහ ඇගේ සමීපතම ඥාතීන්ට ලබා දී තිබුණු විශේෂ ආරක්ෂාව ඉවත් කළේ, 2021 දී සංශෝධයනට කර තිබුණු, එරට විශේෂ ආරක්ෂක බලකා පනත යළි සංශෝධනය කරමිණි.

විශ්ව විද්‍යාල සිසුන්ගේ අරගලය මධ්‍යයේ, බංග්ලාදේශයෙන් පලා ගියේ ඉන්දියාවටය. ඇය තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. ෂෙයික් හසීනා උත්සාහ ගන්නේ, මහා බ්‍රිතාන්‍යයට යෑමට යැයි ද පැවැසෙයි. ඇය බ්‍රිතාන්‍යයට ගියේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිවක් වාර්තා වී නැත.



අදහස් (1)

හසීනාගේ ආරක්ෂාව ඉවත් කෙරේ

රවි කොඩිකාර Sunday, 01 September 2024 09:36 AM

මේක හොඳම කාලය... අපේ ගෙදර අයට ඵ් ආරක්ෂාව දෙන එක...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site