ජපන් මන්තී‍්‍රවරු 50 ක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වෙති පාරිභෝගික බදු වැඩි කිරීමට ජපන් රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50 දෙනෙක් පෙරේදා (2) ඉල්ලා අස්වූහ. ඉල්ලා අ 04 July 2012
සිරියා රජය - කැරැලිකරුවන් මානව හිමිකම් කඩනවා සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ රජයට එරෙහිව සන්නද්ධ අරගලයක යෙදෙන කැරැලිකාර විපක්ෂ කණ්ඩායම් ඉතා දරුණු අන්දමින් මානව හිමිකම් උ 04 July 2012
මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයට ජය මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයේ තරුණ නායක එන්රීක් පෙනා නීටෝ ජයග්‍රහණය කළේය. වාමාංශික විප්ලවකාරී පක්ෂය 2000 වසර ත 03 July 2012
ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩං 03 July 2012
ඊජිප්තු ජනපති මොර්සි දිවුරුම් දෙයි ඊජිප්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි පෙරේදා (30) ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අනුව 02 July 2012
ප්රචණ්ඩ කි‍්‍රයාවලින් සිරියාවේ සිවිල් වැසියෝ 83 ක් මරුට සිරියාවේ නගර දෙකක සිදු වූ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියන් 83 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. ප්රචණ්ඩ කි‍්‍රයා වාර්තා වන්න 02 July 2012
යුරෝපා සංචාරයෙන් පසු සූ කී යළි මියන්මාරයට යුරෝපීය රටවල් පහක සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු මියන්මාර විපක්ෂ නායිකාව වන අවුන් සාන් සූ කී පෙරේදා (30) යළි මියන්මාරයට පැමිණියාය. 02 July 2012
ඊශ්‍රායල හිටපු අගමැති ඉට්ෂාක් ෂමීර් මියයයි සෙබළෙකු, ඔත්තුකරුවකු සහ නායකයෙකු ලෙස සිය ජීවිතකාලය ගත කළ ඊශ්‍රායල අගමැතිවරයෙකු වූ ඉට්ෂාක් ෂමීර් (96) පෙරේදා (30) මිය ගියේය. ෂමීර් අගමැ 02 July 2012
තුන්වැනි ලෝක යුද්ධයට මුල පිරෙන්නේ සිරියාවෙන්ද? පසුගිය සතියේදී තුර්කි ගුවන් හමුදාවට අයත් ත්4 වර්ගයේ ෆැන්ටම් ජෙට් ගුවන් යානයක් සිරියානු ගුවන් කලාපයට පිවිසීම නිසා සිරියානු හමු 29 June 2012
පාකිස්තාන අගමැතිට තනතුර අත්හැරීමට සිදුවූයේ ඇයි? පසුගිය දශක හතකට ආසන්න කාලය තුළ නිදහස් පාකිස්තානයේ අගමැතිවරුන්ට බොහෝ විට සිය තනතුරු අතහැර යෑමට සිදුවුයේ හමුදා කුමන්ත්රණවලිනි. එහ 29 June 2012
සිරියා ජනපතිට හිතවත් රූපවාහිනී ආයතනයකට ප්‍රහාරයක්: 10 ක් මරුට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් රූපවාහිනී ආයතනයකට කඩා වැදී එල්ල කළ වෙඩි තැබීම්වලින් එම ආයත 29 June 2012
සිරියා අර්බුදය විසඳන්න අන්තර්වාර රජයක් ඕනෑ සිරියා අර්බුදය විසදිය හැක්කේ රජයේත් විපක්ෂයෙත් නියෝජිතයන් සහභාගී කරගෙන සංක්‍රාන්තික රජයක් පිහිටුවීමෙන් පමණක් යැයි සිරියාව වෙන 29 June 2012
පාකිස්තාන ජනපතිට එරෙහි ස්විට්සර්ලන්ත නඩුව වහා අරඹන්නැයි නව අගමැතිට උසාවි නියෝග (ඒ.එෆ්.පී.* පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි මූල්‍ය වංචා පිළිබඳ නඩු විභාග ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ල 29 June 2012
යේමන හිරගෙයකින් අල් කයිඩා රැඳෙවියෝ පහක් පැනයති යේමනයේ බන්ධනාගාරයෙන් පෙරේදා (27) පළා ගිය ප්‍රධාන පෙළේ අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අසල්වැසි ඕමානයට ඇතුළුවී ඇති බවට තොරතුරු හෙළි ව 29 June 2012
මියන්මාර විපක්ෂ නායිකා සූ කී ප්‍රංශ ජනපති ඕලන්ද් හමුවෙයි බි්රතාන්ය සංචාරය නිමවා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (26) ප්‍රංශයේ නව සමාජවාදී ජන 28 June 2012
ඉන්දීය මුදල් ඇමැති මුඛර්ජි ධුරයෙන් සමුගනී ඉන්දීය කොංග්රස් පක්ෂ රජයේ මුදල් ඇමැති ධූරය හෙබවූ ප්රණාබ් මුඛර්ජී පෙරේදා (26) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඉන්දියාවේ ප්‍රවීණ දේශ 28 June 2012
බංග්ලාදේශයේ දරුණු ගංවතුරක් 90ක් මියයති : 50,000ක් අවතැන් දින තුනක් පුරා ගිනිකොනදිග බංග්ලාදේශයට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් සහ නායයෑම්වලින් 90 දෙනකු ජීවිතක් 28 June 2012
ඇමෙරිකා හමුදා ප්‍රධානී ජනරාල් ජෝන් ඇලන් පාකිස්තානයට යයි බිඳ වැටුණු ඇමෙරිකා/පාකිස්තාන සබඳතා යළි වර්ධනය කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ඊයේ (27) පාකිස්ත 28 June 2012
පාකිස්තාන අගමැති නිවස්නයේ හෙලිකොප්ටර් අංගනයට විරෝධය ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන පාකිස්තානයේ නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ගේ නිවසේ හෙලිකොප්ටර් ගොඩබෑමට රජයේ වියදමින් අංගනයක් ඉදිකිර 28 June 2012
රුසියානු ජනපති පුටින් පලස්තීනයේ සංචාරයක පලස්තීනයේ සංචාරයක නිරත රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ(26) බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් 27 June 2012
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ ප්‍රහාර දෙකක් බැග්ඩෑඞ් නගරයේ ස්ථාන දෙකකට පෙරේදා(25) එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 39 දෙනකු තුවාල ලබා ඇතැයි ඉරාක හමු 27 June 2012
ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩං 27 June 2012
සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී බිය පළ කරය 27 June 2012
ඊජිප්තු නව ජනපති මොර්සි රජයක් පිහිටුවන්න සූදානම් ඊජිප්තු ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ඊයේ (25) ජනතාව අමතමින් කියා සිටි 26 June 2012
මුම්බායි ප්‍රහාරයේ සැකකරුවෙක් නවදිල්ලි පොලිසියට කොටුවෙයි ඉන්දියාවේ මුම්බායි නගරයට 2008 වසරේ දී ඉල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි 26 June 2012
පෙරුගුවේ නායකයාට ලතින් සමුළුව තහනම් පෙරුගුවේ නව ජනපති ෆ්‍රෙඞ්රිකෝ ෆ්‍රැන්කෝට ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව තහනම් කිරීමට කලාපීය රාජ්‍ය නායකයෝ ඊයේ (25) තීරණය කළහ. ලති 26 June 2012
ප්‍රසිද්ධියේ මත්පැන් බී හසුවූ ඉරාන ජාතිකයෝ 3 ක් පෝරකේට ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි අයුරින් ප්‍රසිද්ධියේ මධුවිත තොළ ගෑ ඉරාන ජාතිකයන් තිදෙනකුට මරණ දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් ඊයේ ( 26 June 2012
චීනයේ ප්‍රබල භූමිකම්පාවක්: ගිණිකොන චීනයේ පෙරේදා (25) හටගත්, රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 5.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 104 දෙනෙක් 26 June 2012
ඉරාන ජනපති වෙනිසියුලාවේ මෙක්සිකෝවේ ‘ජී20’ සමුළුවට සහභාගීවීමෙන් පසු වෙනිසියුලාවේ සංචාරයක යෙදෙන ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් (වමේ) කරකස් නුවර මිරාෆ්ලොරේස 26 June 2012
ඉරානයේ උදවු නැතිව සිරියා අර්බුදය විසඳන්න බෑ ඉරානයේ සහාය නැතිව සිරියා අර්බුදය විසඳිය නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් පවසයි. හිටපු මහ ලේකම්වරයා මේ බව කියා ස 25 June 2012
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026