ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක් ටැන්සානියාවෙන් පෞරාණික මිනිස් පා සටහන් සමූහයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. 15 May 2020
සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට සති 4ක සිර දඬුවමක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පැනවූ නියෝග කඩ කළ ඇමෙරිකානු ගුවන් නියමුවකුට සිංගප්පූරුවේදී සති හතරක සිර දඬුවමක් නියම වී ඇත. 14 May 2020
කොරෝනා ලොවෙන් තුරන් වෙන්නේ නැහැ: ඒ සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවාසීන් වයිරසය සමඟ ජීවත් වීමට හුරුපුරුදු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 14 May 2020
ඇෆ්ගනිස්තාන හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක් සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන්නැයි ඇෆ්ගනිස්තාන රජය එරට හමුදාවලට ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගන් හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තලේබාන් සංවිධානය අද (14) ප්‍රකාශ කළේය. 14 May 2020
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 14 May 2020
චීනයේ නගරයකට අගුළු දමයි කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේනගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ. 13 May 2020
ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි. 13 May 2020
හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ ලොවපුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලින් හයෙන් එකකට සෞඛ්යාරක්ෂිත අත්සේදීමේ පහසුකම් සහ ප්‍රමාණවත් හෙද හෙදියන් නැතැයි ‘වෝටර්ඒඩ්’ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. 12 May 2020
ඇෆ්ගන්ස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 15 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කුස් කුනාර් දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 12 May 2020
ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි ‘කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පුසහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත. 12 May 2020
කාබුල් අගනුවර වෛද්‍යවරුන් - වෛද්‍ය කාර්යමණ්ඩලවල රැසකට කොරෝනා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක් වාර්තා වන්නේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලින් යැයි එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය බලධාරීහු දෙදෙනක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. 12 May 2020
වුහාන් නුවර මිලියන 11 ක් කොවිඩ් - 19 පරීක්ෂාවට චීනයේ වුහාන් නගරයේ මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් සකස් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි. වුහාන් හි සියලුම දිස්ත්‍රික්ක වලට මේ බව දැනුම් දී ඇති අතර පරීක්ෂණ සිදුකළ හැකි ආකාරය පිළිබඳ දැනුම් දෙන ලෙස වුහාන් ප්‍රාන්ත පරිපාලනය ඔවුන්ට දන්වා තිබේ. 12 May 2020
ස්පාඤ්ඤයට යන සියලු දෙනාම දින 14 ක නිරෝධායනයට විදෙස් ගතව සිට පැමිණෙන සෑම අයකුම දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ස්පාඤ්ඤ ආණ්ඩුව අද (12) නිවේදනය කළේය. 12 May 2020
රුසියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයන් 5දෙනෙකු මරුට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස රෝගීන් පස් දෙනකු මියගොස් ඇත. 12 May 2020
ඇමෙරිකානු නාවික හමුදා ප්රධානියාත් නිරෝධායනයට අමෙරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය. 12 May 2020
නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය අද (11) නිවේදනය කළේය. 11 May 2020
ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි නිල සංඛ්‍යාලේඛන වලට අනුව අද (11) දිනය වනවිට ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මවා ගියේය. 11 May 2020
පකිස්තානයේ වෙළදපොලවල් දින කිහිපයක් විවෘත කරන්න අවසර දින කිහිපයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර ලබාදීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත. 11 May 2020
තුර්කියේ සාප්පු සංකීර්ණ - බාබර් සාප්පු විවෘත කිරීමට අවසර නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට අවසර දීමට තුර්කි රජය පියවර ගෙන ඇත. 11 May 2020
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 11 May 2020
ඇමෙරිකාවට තවත් කොරෝනා කාර්ය සාධක බළකායක් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේදී තවත් කොරෝනා වයිරස කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වේ. 11 May 2020
ඉරානයේ නාවික හමුදා අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරයකින් නැවියන් 19ක් මරුට : 15කට තුවාල ඉරානයේ නාවුක හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේම නෞකාවකට වැදීමෙන් නැවියන් 19 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 May 2020
ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කළ නොහැකි බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් අද (11) ප්‍රකාශ කළේය. 11 May 2020
ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට මඟී දුම්රිය ප්‍රවාහන සේවා මැයි 12 වැනිදා සිට ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය තීරණය කර ඇත. 11 May 2020
‘‘ආර්ථික කටයුතු නැවත ආරම්භ කරන්න අවශ්‍යයි‘‘ දැඩි විපරමෙන් සහ සෙමින් ආර්ථිකය විවෘත කිරීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ නිවාස කටයුතු අමාත්‍ය රොබට් ජෙනරික් අද (10) පැවැසීය. 10 May 2020
‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් 5 කට කොරෝනා ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා’ සමාගමේ ගුවන් නියමුවන් පස්දෙනකුට, ඉංජිනේරුවකුට සහ තාක්ෂණික නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 10 May 2020
ඇමෙරිකාවේ කොරෝනා සාධක බළකා සාමාජිකයින් තිදෙනකුත් නිරෝධායනයට ‘නව කොරෝනා වයිරසයට’ එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ස්ථාපිත කළ ඇමෙරිකා එක්සත් ජනපද ‘කොවිඩ්-19’ කාර්ය සාධක බලකායේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. 10 May 2020
ලොව පුරා කෙරෝනා රෝගීන් මිලියන 4 ඉක්මවයි මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරොනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇති බව ඇමරිකාවේ කොරෝනා වයිරස පිළිබඳ පර්යේෂණ සිදුකරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. 10 May 2020
බ්‍රිතාන්‍යයට එන සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක් කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීමට තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය පවසයි. 09 May 2020
මෙක්සිකෝවේ එකම පවුලේ හෙදියන් තිදෙනකු ඝාතනය කරලා මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ. 09 May 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026