කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙන අතර ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මේවන විට දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 276,000ක් වාර්තා වන අතර එම වෛරස ආසාදනයෙන් මියගොස් ඇති ගණන 4079කි. ඒ හේතුවෙන් මත්පැන් වෙළදාම සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීන්දු කර ඇත.
මීට අමතරව එරටට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර එළිමහනේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා පැවසුවේ මත්පැන් තහනම නිසා පවතින තත්ත්වය හමුවේ ජාතික සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය අවම වනු ඇති බවයි.
ගාඩියන් ඇසුරෙනි
(125)
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
කොරෝනා වළක්වන්න දකුණු අප්‍රිකාවේ මත්පැන් වෙළදාම තහනම්