IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය මියයයි

දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ සහ විනී මැන්ඩෙලාගේ බාල දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා මියගොස් තිබේ.

 

මියයනවිට සින්ඩ්සිගේ වයස අවුරුදු 59කි.

 

ඇය දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ රෝහලකදී මියගිය බවත් මරණයට හේතුව අනාවරණය වී නොමැති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

 

මියයන විට ඇය ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපති ලෙස සේවය කරමින් සිටියාය. 

 

සින්ඩ්සි මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලාගේ හයවන දරුවා වන අතර මැන්ඩෙලාගේ දරුවන් අතරින් මේ වනවිට ජීවත් වන්නේ දෙදෙනකු පමණි.

 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 331 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 614 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site