යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 09 දෙනකු තුවාල ලබා තිබේ.
ගින්නෙන් නිවාඩු නිකේතන ලෙස භාවිතා කරන ගම්බද නිවාස 80 ක් සහ තවත් ගම්මාන දෙකක නිවාස 30 ක් පමණ විනාශ වී ඇත.
පරිසරවේදීන් පවසන්නේ යුක්රේනයේ අගනුවර වන කියෙව්හි පරිසර දූෂණ මට්ටම ලෝකයේ දරුණුම තත්ත්වයකට පත්ව ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd