බ්‍රිතාන්‍යයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනකු තම රටෙන් හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි. 31 January 2020
ජර්මානු ගුවන්යානයක් වූහාන් බලා පිටත්වෙයි චීනයේ වූහාන් ප්‍රදේශයේ වෙසෙන 100කට අධික ජර්මානු වැසියන් රැගෙන ඒම සඳහා අද චීනය බලා ගුවන්යානයක් පිටත් කළ බව එරට විදේශ සේවා අමාත්‍ය හෙයිකෝ මාස් මහතා පැවසීය. 31 January 2020
බ්‍රිතාන්‍ය 83 ක් රැගත් ගුවන් යානයක් වුහාන් වලින් පිටත් වෙති බ්‍රිතාන්‍ය ජාතිකයන් 83 දෙනකු සහ වෙනත් ජාතිකයින් 27දෙනකු රැගත් ගුවන් යානයක් චීනයේ වුහාන් නගරයෙන් පිටත් වී ඇත. 31 January 2020
මොංගෝලීයාව චීනයට ඇතුළු වන මාර්ග සියල්ල වසා දමයි කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා චීනයට ඇතුළු වන සියලුම මාර්ග මාර්තු දෙවැනිදා දක්වා වසා දමන බව මොංගෝලියානු රජය නිවේදනය කර තිබේ. 31 January 2020
චීනයේ සංචාරය නවත්වන්නැයි ඇමෙරිකානුවන්ට නිවේදනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය මාරාන්තික කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (31) එරට වැසියන්ට දැනුම් දුන්නේය. 31 January 2020
වූහාන් නගරයෙන් මුදාගත් තිදෙනෙකුට කොරෝනා වැළදිලා වූහාන් නගරයෙන් මුදාගත් ජපන් ජාතිකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් බලධාරීහු කියති. 31 January 2020
රුසියාව චීනයට මායිම්ව පිහිටි දේශසීමාව වසාදමයි නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනයට මායිම් වන දේශසීමාව වසා දමන බව රුසියාව අද (30) ප්‍රකාශ කළේය. 30 January 2020
කොරෝනා පරීක්ෂණ නිමවන තෙක් ඉතාලි නෞකාවක් රඳවා ගනී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන චීන මගීන් දෙදෙනකු සම්බන්ධ පරීක්ෂණ සිදුකෙරෙන තෙක් ඉතාලි නෞකාවක මගීන් 6000 ක් රඳවාගෙන ඇතැයි වාර්තා වේ. 30 January 2020
ඇමෙරිකාවට හොරෙන් භාණ්ඩ ගෙනගිය දිගම උමඟ සොයාගනී නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙනයෑම සඳහා යොදාගනු ලැබූ මෙතෙක් හමුවූ දිගම උමං මාර්ගය මෙක්සිකෝ දේශ සීමාවෙන් සොයාගත් බව ඇමරිකානු නිලධාරීහු පවසති. 30 January 2020
කොරෝනා වෛරසයෙන් මැලේසියාවේදී තරුණයෙක් මරුට නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ රෝහලකදී තරුණයකු මියගොස් ඇතැයි වාර්තා වේ. 30 January 2020
රටවල් රැසක් වූහාන් වලින් තම වැසියන් මුදාගැනීමේ සටනක ඇමෙරිකාව සහ ජපානය චීනයේ වූහාන් නගරයට විශේෂ ගුවන් යානා යවමින් එහි සිරවී සිටි සිය ජාතිකයන් මුදාගැනීමට අද (29) පියවර ගත්තේය. 29 January 2020
හුබෙයි පළාතේ සිටින ඔස්ට්‍රේලියානු ජාතිකයන් ක්‍රිස්මස් දූපතට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ක්‍රිස්මස් දූපතට යවන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද (29) පැවැසීය. 29 January 2020
ඇමෙරිකා-ජපාන ජාතිකයන් වුහාන්වලින් මුදා ගනී ඇමෙරිකානු සහ ජපාන ජාතිකයන් සිය ගණනක් චීනයේ වුහාන් නගරයෙන් මුදා ගැනීමට එම රටවල බලධාරිහු අද (29) පියවර ගත්හ. 29 January 2020
කොරෝනා ආසාදිතයින් සිටින රටවල ලැයිස්තුවට ඩුබායි රාජ්‍යයත් එක්වෙයි චීනයේ වූහාන් නගරයෙන් , එක්සත් අරාබි එමීර් රාජ්‍යට පැමිණි පවුලකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය අද (29) නිවේදනය කළේය. 29 January 2020
ජැමෙයිකාවේ ප්‍රබල භූ කම්පනයක් ජැමෙයිකාවේ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ. 29 January 2020
ඇමෙරිකාවේ කුඩා වරායක ගින්නකින් 8 ක් මරුට ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා වරායක නවතා තිබූ යාත්‍රා සමූහයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් අට දෙනකු මියගොස් ඇත. 28 January 2020
ඇෆ්ගනිස්ථානු ගුවන් යානයක් තලේබාන් පාලන ප්‍රදේශයකට කඩා වැටේ ඇෆ්ගනිස්ථානයේ ඒරියනා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගාස්නි පළාතේ තලේබාන් පාලන ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි වාර්තා වේ. 27 January 2020
පැසිපන්දු ක්‍රීඩක කෝබේ-දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මිය යති අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රියන්ට් සහ ඔහුගේ දියණිය කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත. 27 January 2020
බ්‍රසීලයේ ගංවතුරින් 30 ක් මරුට බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ ඇතිවූ දරුණු ගංවතුර හා නායයෑම් හේතුවෙන් 30 දෙනකු පමණ මියගොස් 17දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 26 January 2020
චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. 26 January 2020
ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවෝ දෙදෙනෙක් මරුට මියන්මාරයේ රෝහින්ග්‍යා ගම්මානයකට අද (25) එල්ල වූ ෂෙල්වෙඩි ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 25 January 2020
නැගෙනහිර අප්‍රිකානු රටවල පළඟැටි වසංගතයක් නැගෙනහිර අප්‍රිකාව පුරා පැතිරී ඇති විනාශකාරී කාන්තාර පළඟැටියන් මර්දනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලා ඇත. 25 January 2020
චීන මහා ප්රාකාරයේ කොටසක් හෙට වැසේ චීන මහා ප්රාකාරයේ කොටස් කිහිපයක් හෙට (25) සිට සංචාරකයින් සඳහා වසා තබන බව චීන බලධාරීහු පවසති. 24 January 2020
ජපානයේ හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසේ නොබෙදූ තැපැල් භාණ්ඩ තොගයක් නොබෙදූ තැපැල් භාණ්ඩ දහස් ගණනක් සිය නිවසේ තබා ගෙන සිටි තැපැල් ස්ථානාධිපතිවරයෙකු සම්බන්ධව ජපාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 24 January 2020
ග්වාතමාලාවෙන් නීතී විරෝධිව ඇතුළු වූ 800 ක් මෙක්සිකෝවේ රඳවා ගනිති ග්වාතමාලාවේ සිට නීති විරෝධීව තම රටට ඇතුළු වූ 800ක පමණ පිරිසක් රඳවාගත් බව මෙක්සිකෝ බලධාරීහු පවසති. 24 January 2020
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ රැජිනගේ අවසරය දශක ගණනාවක් මුළුල්ලේ පැවැති සබඳතා අවසන් කරමින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (23) අවසර දුන්නාය. 23 January 2020
රුසියානු ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ අටක් මරුට රුසියානු හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකින් සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ කුඩා දරුවන් පස්දෙනකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. 23 January 2020
ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවකින් 7 ක් මරුට ස්පාඤ්ඤයේ නැගෙනහිර පෙදෙසේ ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් හත්දෙනකු මියගොස් හතරදෙනකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති. 23 January 2020
කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට චීනයේ පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් මේ වන විට 17 දෙනකු මියගොස් ඇති අතර 570 කට වැඩි පිරිසක රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 23 January 2020
බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත් උත්තර මන්ත්‍රී මණ්ඩලය අනුමත කරයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත සඳහා එරට පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 23 January 2020
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026