මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස ලාසරස් චක්වෙරා මහතා දිවුරුම් දී තිබේ.
පසුගිය අඟහරුවාදා දෙවන වරටත් පැවති මැතිවරණයේදී සිය ප්‍රතිවාදියා වූ පීටර් මුතරිකා නම් පූජකවරයා පරාජයට පත්කරමින් 58.57%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලාසරස් මහතා ජනාධිපති ධූරයට තේරී පත්විය.
2019 මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මුතරිකා මහතා ජය ලැබූවද එහිදී මැතිවරණ අක්‍රමිකතාවක් සිදුවූ බවට අධිකරණය විසින් තීන්දු කිරීම හේතුවෙන් නැවතත් මැතිවරණයක් පවත්වන ලදී.
පෙන්තකොස්ත දේශකයෙකු සහ හිටපු දේවධර්ම කතිකාචාර්යවරයෙකු වන චක්වෙරා මහතාට මාස ගනනක දේශපාලන නොසන්සුන්තාවයෙන් පෙළුණු මලාවි රාජ්‍යයේ අනාගතය සකස් කිරීමේ දැවැන්ත අභියෝගයක් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.
රට එක්සත් කිරීමට සහ දුප්පත්කමට එරෙහිව සටන් කිරීමට පොරොන්දු වන බව චක්වෙරා මහතා දිවුරුම් දිමෙන් පසු සිදුකළ කථාවේදී පවසා තිබේ.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස චක්වෙරා මහතා දිවුරුම් දෙයි