IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවේ උඩටම ඇමෙරිකාව එයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘රතු ලැයිස්තුවට’’ ඇතුළත් කිරීමටත් එංගලන්තය පියවර ගෙන ඇත.

අනිවාර්ය නිරෝධායනය අදාළ රටවල් ඇතුළත් ‘‘රතු ලැයිස්තුවට’’ ඇමෙරිකාව ඇතුළත් වේවිදැයි විමසූවිට  'ඔව් බොහෝවිට' යැයි බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂාප්ස් මහතා අද (3)  පිළිතුරු දුන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු මඟීන් නිරෝධායන නීතිවලින් නිදහස් වන්නේ නැතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.


එංගලන්තය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවක් නිරෝධායන නීතිරීතිවලින් නිදහස් කර ඇත. 


(රොයිටර්)

055



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවේ උඩටම ඇමෙරිකාව එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 330 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 613 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site