IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉරාකයේ ඇමෙරිකානු කඳවුරුවලට රොකට් ප්‍රහාර

 

 
 
ඉරාකයේ පිහිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන සහ හමුදා බැරැක්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල වූයේ ඉරාක හමුදා අද (5) ප්‍රකාශ කළේය.
 
මෙවැනිම ප්‍රහාරයක් එල්ල වීමට ඉරාක ආරක්ෂක අංශ පසුගිය සතියේදී සමත් විය. ඒ ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙනි.
 
ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය, රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ඇතුළු මර්මස්ථාන පිහිටි කලාපය ‘ග්‍රීන් සෝන්’ යනුවෙන් හැඳින්වේ. එම කලාපයට එක් රොකට් ප්‍රහාරයක් එල්ල වූයේ යැයි ද ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේය.
 
‘‘එය නිවසක් අසළට වැටුණා. එයින් නිවසට හානි වුණා. දරුවකුත් තුවාල ලැබුවා’’ යැයි එහි සඳහන් විණි.

‘‘තවත් රොකට් ප්‍රහාරයක් එල්ල වුණා. එය සාර්ථකව මැඬ පැවැත්වීමට හැකියාව ලැබුණා’’ යැයි ද ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේය. බැග්ඩෑඩ් අගනුවරට උතුරු දෙසින් පිහිටි ටජි කඳවුරට එම රොකට් ප්‍රහාරය එල්ල වී තිබිණි. ඇමෙරිකානු හමුදා සහ ඒකාබද්ධ හමුඳා රැඳී සිටින්නේ මෙම කඳවුරේ ය. 
 
ඒ.එෆ්.පී.
055

 



අදහස් (0)

ඉරාකයේ ඇමෙරිකානු කඳවුරුවලට රොකට් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site