ප්‍රංශයෙන් ඇපල් සමාගමට යුරෝ බිලියනයක දඩයක් අමෙරිකාවේ ප්රමුඛ තාක්ෂණ ආයතනයක් වන ඇපල් සමාගමට ප්‍රංශයෙන් යුරෝ බිලියන 1.1 ක දඩයක් පනවා තිබේ. 17 March 2020
දකුණු අප්‍රිකාවෙන් සංචාරක තහනමක් කොරෝනා වයිරසය දැඩි ලෙස බලපා ඇති රටවලින් පැමිණෙන විදෙස් ජාතිකයන් සියලු දෙනාට සිය දේශසීමාව වසා දමන බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා අද (15) ප්‍රකාශ කළේය. 16 March 2020
ඕස්ට්‍රේලියාවට එන අය දින 14 ක් ස්වයං නිරෝධායනයකට යොමුවන්නැයි නියෝග විදෙස් රටවල සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයන් දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු විය යුතු බවට ඕස්ට්‍රේලියානු රජය නියෝග කර තිබේ. 15 March 2020
කොරෝනාවෙන් ඩෙන්මාකයේ පුද්ගලයකු මරුට ඩෙන්මාකයේ 81 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ. 15 March 2020
යුරෝපය කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා ලොව පුරා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි. 13 March 2020
ස්විට්සර්ලන්තයේ පාසල් වහයි නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පාසල් වසා දමන බව ස්විට්සර්ලන්ත රජය අද (13) නිවේදනය කළේය. 13 March 2020
ගැබෝන් රාජ්‍යයෙන්-ඝානාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවේ ගැබෝන් රාජ්‍යයෙන් හා ඝානාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ යැයි එම රටවල් නිවේදනය කර තිබේ. 13 March 2020
තුර්කියේ පාසල් වසා දමයි සති දෙකක කාලයක් පාසල් වසා දමන බවත් අප්‍රේල් මාසයේ පැවැත්වෙන සියලු පාපන්දු තරග ප්‍රේක්ෂකයන්ට තහනම් කරන බවත් තුර්කිය අද (12) නිවේදනය කළේය. 13 March 2020
අයර්ලන්තයේ පාසල් - විශ්ව විද්‍යාල වසා දමයි කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අයර්ලන්තයේ පාසල් , විශ්ව විද්‍යාල සහ පොදු ස්ථාන අද (12) සිට වසා දමා ඇත. 13 March 2020
ලෝහ වැසි ඇද හැලෙන ග්රහලොවක් සොයාගනී ද්‍රව ලෝහ වැසි ඇති වන ග්රහලොවක් සොයා ගැනීමට ස්විස්ටර්ලන්ත විද්‍යාඥයෝ සමත් වෙති. 12 March 2020
කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 238 සිට 262 දක්වා ඉහළ ගොස් ඇතැයි කටාර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) නිවේදනය කළේය. 11 March 2020
පෝලන්තයේ පාසල් වසා දමයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සති දෙකක කාලයක් සඳහා සියලු අධ්‍යාපනික හා සංස්කෘතික ස්ථාන වසා දැමීමට පෝලන්ත රජය තීරණය කර ඇත. 11 March 2020
ඉතාලියේ බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් 12 ක් මරුට ඉතාලියේ බන්ධනාගාරවල ඇති වූ කැරලි කෝලාහලවලින් මියගිය සංඛ්‍යාව අද (10) වනවිට 12 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති. 10 March 2020
’කොරෝනා’ ගැන ඉදිරි පියවර ගන්න ජපානයෙන් පනතක් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පනතක් ජපාන කැබිනට් මණ්ඩලය අද අනුමත කළේය. 10 March 2020
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම අරඹයි ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒම අරමුණු කරගෙන තලේබාන් සංවිධානය සමඟ ඇති කර ගත් සාම ගිවිසුමේ එකඟතාවයන් පරිදි හමුදාව ඉවත් කර ගන්නා බව ඇමරිකානු බලධාරීහු පවසති. 10 March 2020
චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70 කට සුවයි චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (09) නිවේදනය කළේය. 09 March 2020
විදෙස් නෞකාවලට ඉන්දීය වරාය වැට බඳී කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ විදේශීය සුඛෝපභෝගී නෞකාවලට සිය වරායවලට පැමිණීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 09 March 2020
ඔස්ට්‍රියාවේ හිම කඳු කඩාවැටීම්වලින් 6ක් මිය යති ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරයේ ස්ථාන දෙකක සිදුවූ හිම කඳු කඩාවැටීම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 09 March 2020
ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණයෙන් විකාශනය කරන බව වතිකානය නිවේදනය කරයි කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජිවීව විකාශය කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් තීරණය කර ඇතැයි වතිකානය නිවේදනය කළේය. 08 March 2020
පළමු වරට බංගලාදේශයෙන් කොරෝනා බංගලාදේශයේ පළමු වරට කොරෝනා වෛරස රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව එරට වසංගත රෝග විද්‍යා , රෝග පාලන හා පර්යේෂණ ආයතනය පවසයි. 08 March 2020
චීනයේ නීරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් කඩාවැටෙයි චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ. 08 March 2020
කොරෝනා හේතුවෙන් පාසල් සිසුන් මිලියන 300 කගේ අධ්‍යාපනය ඇණහිටී කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම මත පාසල් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලොව පුරා සිසුහු මිලියන 300 කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල රැඳී සිටිති. 06 March 2020
‘‘නයිල්‘‘ සුඛෝපභෝගී නෞකාවේ සේවකයන් 12 කට කොරෝනා අස්වාන් සිට ලක්සූර් වෙත ගමන් කළ ‘‘නයිල්‘‘ සුඛෝපභෝගී නෞකාවේ සේවකයන් 12 දෙනෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය අද (06) නිවේදනය කළේය. 06 March 2020
කාබුල් නුවර ප්‍රහාරයකින් 27 ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති දේශපාලන රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනකු මියගිය බව එරට බලධාරීහු අද (6) පස්වරුවේ ප්‍රකාශ කළහ. 06 March 2020
වතිකානයෙනුත් පළමු කොරෝනා රෝගීයා වාර්තා වෙයි වතිකානයෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ යැයි බලධාරීහු අද (6) නිවේදනය කළහ. 06 March 2020
පලස්තීනයේ ගින්නකින් 9 දෙනෙක් මරුට පලස්තීනයේ ගාසා තීරයේ සරණාගත කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. 06 March 2020
මෝදී යුරෝපා සංගමය සමඟ සාකච්ඡාව කල්දමයි යුරෝපා සංගමය සමඟ පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡාව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ බලපෑම හේතුවෙන් කල්දැමූ බව ඉන්දියාව අද වාර්තා කළේය. 05 March 2020
කැලිෆෝනියා ප්‍රාන්තය ’කොරෝනා’ ගැන හදිසි තත්වයක් ප්‍රකාශ කරයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී ඇති අතර ඒ සමග ඇමරිකා එක්සත් ජනපදයේ වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. 05 March 2020
තලේබාන් සටන්කරුවන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන්ට එරෙහිව ඇමරිකානු හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 04 March 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026