චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙෙනකු තුවාල ලබා තිබේ.
ඒ අතරින් වැඩි පිරිසක් හය හැවිරිදි වියේ පසුවන ළමුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අද පෙරවරු 8.30 ට පමණ මෙම පිහි ඇණුම එල්ල කර ඇති අතර සැකකරු ලී නැමති 50 හැවිරිදි අයෙකි.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල වේ.
පසුගිය වසරේ සිදු වූ මෙවැනි අනතුරකින් හුබේ පළාතේ සිසුන් 8 දෙනෙක් ජිවතක්ෂයට පත් වූහ.
ගිනිඅවි ලඟ තබා ගැනීම චීනයේ තහනම් කර ඇති අතර මෑත වසරවලදී තියුණු ආයුධ සම්බන්ධ සීමා ද දැඩි කර තිබේ.
(රොයිටර් ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනුන් කියන්නේ මහම මහා පිළිකුල් මිනිස් කොට්ඨාශයක්. ගෙදර හුරතලයට ලෝකයේ අන් රටවල ඇතිකරන බල්ලන් පූසන් අමානුෂික විදිහට මරලා උයාගෙන කනවා. අන්තර්ජාලය බලන්න. චීනාව එපා වෙනවා. විශාල නයෙකුව පණපිටින්ම නටන තෙල් කටාමට දානවා. ඒ සතා එක්වරම කටාරමේ ගිලී බැදෙනවා. තවත් විනාඩි කිහිපයකින් නයිමස් බැදුම ඔවුන්ට රසවත් ආහාරයක්. අන්තර්ජාලයේ බලන්න. එක් දිනක් උගත් කාන්තාවක්, චීනාගේ මෙම ආහාර හොඳයි කියා අපත් සමග තර්ක කළා. ඒ පෙර ආත්මයේ චීනයේ ඉපදී ඉඳලා ජරාව කාලා පුරුදු අය. ලෝකයෙන් කොන්වීම නිසා පසුගිය දින බල්ලන් පූසන් මරාගෙන කෑම චීනයේ තහනම් කළා. සුරතල් සතුන් විදිහට තමයි ඇතිකරන්න පුළුවන්. ඒක නිකං විහිළුවක් පමණයි. මේ ටික කිව්වේ ශිෂ්ඨ මනුෂ්‍ය ධර්මයෙන් තෝරා චීනුන්ගෙන් ඉහත පුද්ගලයා කොට ඇත්තේ සාමාන්‍ය දෙයක් බව පෙන්වීමයි.
එහෙමයි, හිමියනේ...