කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රටවල් කිහිපයක්ම දැඩි පියවර ගනී කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ වේගය එක්වරම වැඩි වීමත් සමඟ අවදානම් තත්ත්වය ඉහළ දැමීමට දකුණු කොරියානු බලධාරිහු අද (23) පියවර ගත්හ. 23 February 2020
ට්‍රම්ප් පිළිගන්න ඉන්දියාව සූදානම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (24) ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය සිදුකිරීමට නියමිතව ඇත. 23 February 2020
කොරෝනා මරණවලින් පසු ඉතාලියේ නගර 12 කට සංචාරක සීමා පනවයි කොරෝනා වෛරස රෝගයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනකු මියයෑමත් සමඟ ආසාදන තවදුරටත් ඉහළයෑම නැවැත්වීම සඳහා බලධාරීන් දැඩි පියවර අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ. 23 February 2020
චීනයේ සිට යුක්රේනයට පැමිණි බස්රථ පෙළකට ප්‍රහාරයක් චීනයේ සිට යුක්රේනයට පැමිණි යුක්රේන හා විදේශීය ජාතිකයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගිය බස් රථ පෙළකට විරෝධතාකරුවන් පහරදී ඇතැයි වාර්තා වේ. 21 February 2020
‘‘ඇමෙරිකාවේ මැතිවරණයට මැදිහත් වෙන්න වුවමනාවක් නැහැ‘‘ මේ වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයට, රුසියාව මැදිහත්වන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය යැයි රුසියාව අද (21) ප්‍රකාශ කළේය. 21 February 2020
‘‘තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් ලිබියාවේ ඉන්නවා‘‘ තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් ලිබියාවේ සිටින බව තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් අද (21) තහවුරු කළේය. 21 February 2020
මෙක්සිකෝවේ මිචොකන් පළාතේ වැඩබිමක මළ සිරුරු 24 ක් මෙක්සිකෝවේ බටහිර මිචෝකන් පළාතේ ඉදිකිරීම් වැඩබිමක තිබී මළ සිරුරු 24ක් සොයාගත් බව එරට බලධාරීහු පවසති. 21 February 2020
උතුරු කොරියාවේ මැරතන් තරගයක් අවලංගු කරයි ‘කෝවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් පොන් යැන්ග් නගරයේදී පැවැත්වීමට මැරතන් තරගය අවලංගු කිරීමට උතුරු කොරියාව තීරණය කර ඇත. පොන් යැන්ග් මැරතන් තරගය උතුරු කොරියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන අතර මෙම මැරතන් තරගයෙන් උතුරු කොරියාව විශාල සංචාරක ආදායමක් උපයාගනී. 21 February 2020
කට්, කොපි සහ පේස්ට් පරිගණකයට හඳුන්වා දුන් පුද්ගලයා මියයයි පරිගණකයට කට්, කොපි සහ පේස්ට් විධාන හඳුන්වා දුන් පරිගණක විද්‍යාඥ ලැරී ටෙස්ලර් මහතා අභාවප්‍රාප්ත වෙයි. 21 February 2020
කොරියාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් 48 ක් වාර්තා වෙයි සිකුරාදා දහවල් වනවිට තවත් කොරෝනා වයිරස ආසාදිතයන් 48 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි දකුණු කොරියානු බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ. 21 February 2020
චීනයේ බන්ධනාගාර රැසකින් කොරෝනා ආසාධිතයන් 500 ක් හඳුනාගනී චීනයේ පුරා තිබෙන බන්ධනාගාර රැසකින් නව කොරෝනා ආසාදිතයන් 500කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි එරට බලධාරිහු අද (21) ප්‍රකාශ කළහ. 21 February 2020
නෙදර්ලන්තයේ ගොවියෝ විරෝධතාවයක නයිට්‍රිජන් ඔක්සයිඩ් වායු විමෝචනය සීමා කිරීමේ ආණ්ඩුවේ සැලැසුම්වලට විරෝධතා දක්වමින් නෙදර්ලන්ත ගොවියෝ එරට අගනුවරට එක්රැස්ව විරෝධතාවල නිරතවෙති. 20 February 2020
කොරෝනා වලින් මිය ගිය ගණන 2,118 ක් දක්වා ඉහළට චීනයේ කොරෝනා වෛරස රෝගයෙන් මියගිය සංඛ්‍යාව 2,118ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 74 , 576ට වෛරසය ආසාදනය වී ඇත. කෙසේවුවද චිනය පවසන්නේ අද(20) වනවිට වාර්තා වන රෝගීන්ගේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බවයි. 20 February 2020
ට්‍රක්-කන්ටේනර් අනතුරකින් ඉන්දියාවේ 19 ක් මරුට ට්‍රක් රථයකින් ලිස්සා ගිය කන්ටේනරයක් මගී බස් රථයක් මතට වැටීම හේතුවෙන් දකුණු ඉන්දියාවේ 19දෙනකු මියගොස් ඇත. 20 February 2020
ජර්මනියේ වෙඩි තැබීමකින් 8 ක් මරුට ජර්මනියේ බටහිර හැනවු නගරයේ අවන්හල් දෙකක සිදුවූ වෙඩිතැබීම් හේතුවෙන් අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 20 February 2020
තුර්කි - රුසියානු අර්බුදය සිරියානු සිවිල් යුද්ධයට බලපෑමක් තුර්කිය සහ රුසියාව අතර ඇති වී තිබෙන උද්වේගකර තත්ත්වය නිසා සිරියානු අර්බුදය උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිතයා අද (19) අනතුරු ඇඟවීය. 20 February 2020
කාෂ්මීරයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කෙරේ ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ වී.පී.එන් යෙදුම් භාවිතයෙන් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම ද අවහිර කරමින් සිටින බව එරට පොලිසිය පවසයි. 19 February 2020
‘‘ඉන්දියාව ඇමරිකාවට සැලකුවේ නැති වුවත් මෝදිට කැමතියි‘‘ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳින් සැලකුවේ නැති වුවත් තමන් අග්‍රාමාත්‍ය මෝදිට විශේෂ කැමැත්තක් දක්වන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැසීය. 19 February 2020
ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට ඉන්දු-ඇමෙරිකා සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අරමුණින් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම සංචාරය අතරවාරයේ දී ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමට නියමිතය. 19 February 2020
‘‘ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්නේ නෑ‘‘ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළි නොගන්නා බවත් තමන් ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විධායක තනතුර හොබවන අබ්දුල්ලා අබ්දුල්ලා අද (18) ප්‍රකාශ කළේය. 19 February 2020
අෂ්රෆ් ඝානී ඇෆ්ගනිස්තාන ජනාධිපති ධූරයට ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිෂන් සභාව අද (18) නිකුත් කළ අවසන් නිල ප්‍රතිඵලවලට අනුව අෂ්රෆ් ඝානී දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපති ධූරයට තේරී පත්ව ඇත. 18 February 2020
නයිජර් රාජ්‍යයේ සරණාගත කඳවුරක සිදුවූ කලබලයකින් 20 ක් මරුට බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ ගිනිකොන දිග ප්‍රදේශයේ සරණාගත කඳවුරක ආහාර ඇතුලු ආධාර බෙදා දීමක දී සිදුවූ කලබලයක් හේතුවෙන් 20 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 18 February 2020
කොරෝනා වයිරසය පිළිබඳ චීනයේ විශාලතම අධ්‍යයනය එළිදකී කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් 19 පිළිබඳ චීනය කළ විශාලතම අධ්‍යයනය එළිදක්වා තිබේ. 18 February 2020
දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 24 ක් මරුට බර්කිනා ෆෙසෝ රාජ්‍යයේ දේවස්ථානයකදී තුවක්කුරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 17 February 2020
ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. 17 February 2020
කොකේන් ටොන් 5ක් කොස්ටා රිකා රාජ්‍යයේ නැවකින් සොයාගනී කොස්ටා රිකා රාජ්‍යයෙන් නැව්ගතකරන ලද කන්ටේනරයක තිබී කොකේන් ටොන් 5කට වැඩි ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන තිබේ. 16 February 2020
නයිජිරියාවේ කට්සිනා ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාරයකින් 30 කට අධික පිරිසක් මරුට නයිජීරියාවේ වයඹ දිග කට්සිනා ප්‍රාන්තයේ ගම්මාන දෙකකට එල්ලවූ ප්‍රහාරයකින් 30දෙනකුට වැඩිපිරිසක් මියගොස් ඇත. 16 February 2020
සෞදි ප්රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයට කඩාවැටේ සෞදි ප්රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජවුෆ්හි දී කඩාවැටී තිබේ. 16 February 2020
ආසියාවෙන් පිටත පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තාවෙයි ආසියාවෙන් පිටත සිදු වූ පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තා වී ඇත. 15 February 2020
මාලි රාජ්‍යයේ ස්ථාන 3 ක සිදුවූ ප්‍රහාර වලින් 30 ක් මරුට බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ ස්ථාන තුනකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 15 February 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026