ඇෆ්ගනිස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක් - 9ක් මරුට ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළාත් බලධාරීහු අද (19) ප්‍රකාශ කළහ. 19 September 2019
ඇෆ්ගනිස්ථානයේ රෝහලක් අසල පිපිරීමකින් 10 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග ක්වෙලාට් නගරයේ රෝහලක් ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් 10දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 19 September 2019
පිරිමි ළමුන් තිදෙනෙකුගේ මළසිරුරු හමුවීමෙන් පාකිස්ථානය උණුසුම් වෙයි පිරිමි ළමුන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ පාකිස්ථානයේ කසුර් දිස්ත්‍රික්කයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 September 2019
සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාවට දොර විවෘතයි සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාවට දොර විවෘතව ඇතැයි තලෙයිබාන් සංවිධානය පවසයි. 18 September 2019
ලයිබීරියාවේ පාසලක ගින්නකින් දරුවන් 23 ක් මරුට ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියා නගරය ආසන්නයේ පාසලක නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් දරුවන් 23 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දරුවන් තද නින්දේ පසුවූ අලුයම් කාලයේ ගින්න හටගෙන ඇති බැවින් ඔවුන්ට ගින්නෙන් බේරීමට නොහැකි වී ඇතැයි බලධාරීහු පවසති. 18 September 2019
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයත් විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කරයි රසකාරක යෙදූ විද්‍යුත් දුම්වැටි භාවිතය අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය තුළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 September 2019
ඇෆ්ගනිස්ථානයේ ගොඩනැගිල්ලක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ රජයට අයත් ගොඩනැගිල්ලක් තුළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි එරට නිලධාරියෙක් පැවැසීය. 18 September 2019
වාර්තාවක් තැබීමට ගොස් බෝට්ටු ධාවන ශුරයා ජීවිතයෙන් සමුගනී වාර්තාවක් තැබීමට ගොස් ඉතාලියේ අධිවේගී බෝට්ටු ධාවන ශූරයෙකු වන ෆැබියෝ බුසී මියගොස් ඇත. 18 September 2019
ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 48 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ පර්වන් පළාතේ සහ කාබුල් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 48 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 17 September 2019
සෞදි තෙල් සංකීර්ණයේ ප්‍රහාරයට ඉරාන අවි භාවිතා කළ බව හෙළිවෙයි සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට එල්ල වූ ප්‍රහාරය ඉරානයේ යුද අවි භාවිතයෙන් සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි සෞදි අරාබිය පවසයි. 17 September 2019
කොළොම්බියාවේ ගුවන්යානා අනතුරකින් 7ක් මරුට කොළොම්බියාවේ පොපායන් නගරය ආසන්නයේදී කුඩා ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් හත්දෙනකු මියගොස් ඇත. 17 September 2019
එම්මානුවෙල්ගේ නව විශාම වැටුප් ක්‍රමයට විරෝධය ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රන් විසින් ඉදිරිපත් කරන ලද විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වලට එරෙහිව එරට වෛද්‍යවරුන්, නිතිඥයින් සහ ගුවන් නියමුවන් වීථි බැස විරෝධතාවයේ යෙදුන බව වාර්තා වේ. 16 September 2019
අන්ද්‍රා ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලී 12 ක් මරුට ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රාන්තයේ ගෝදාවරී ගංගාවේ බෝට්ටුවක ගමන්ගත් පිරිසක් අනතුරට ලක්වීමෙන් 12දෙනකු මියගොස් 25දෙනකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. 15 September 2019
මෙක්සිකෝවේ ළිඳකින් මළ සිරුරු 44ක් හමුවේ මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල සිරුරු 44ක් සොයාගත් බව බලධාරීහු පවසති. 15 September 2019
‘‘දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා” ඉන්දියාව කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ විරුද්ධවාදීන් මර්දනය කරන ආකාරය නිසා ලෝකයේ මුස්ලිම්වරුන් බොහෝ දෙනා අන්තවාදයට තල්ලු වන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (13) චෝදනා කළේය. 13 September 2019
සිම්බාබ්වේ සොහොනක මුගාබේගේ සිරුර භූමදානය කිරීමට යයි සිම්බාබ්වේහි හරාරේ අගනුවර ජාතික වීරයන් සඳහා වෙන් කරන ලද ස්මාරක පිහිටි සොහොන් භූමියක එරට හිටපු පාලක රොබට් මුගාබේගේ සිරුර භූමදානය කිරීමට පවුලේ සාමාජිකයෝ අද (13) එකඟත්වය පළ කළහ. 13 September 2019
බ්‍රසීලයේ රෝහලක ගින්නකින් 10 ක් මරුට බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ රෝහලක ඇති වූ ගින්නකින් 10 ක් මියගොස් ඇතැයි ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය. 13 September 2019
සවුදි කාන්තාවන්ගේ ඇඳුමට එරෙහි සංස්කෘතික සටන සෞදි ආරාබියේ කාන්තාවන් ‘අබාය‘ ඇඳුමෙන් මුදවා ගැනීමේ සංස්කෘතික කැරැල්ලක් ආරම්භ වී තිබේ. 13 September 2019
ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් භටයින් 4 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කමාන්ඩෝ භටයින් හතරදෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. 12 September 2019
39 වැනි දිනටත් කාශ්මීරයේ ජන ජීවිතය අඩාල වෙයි ඉන්දීය රජය කාශ්මීරයට ලබා දී තිබූ බලතල ඉවත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමත් සමඟ 39 වැනි දිනටත් ජන ජීවිතය අඩාල වී ඇතැයි නිලධාරීහු ප්‍රකාශ කළහ. 12 September 2019
බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණය නීති විරෝධි යැයි අධිකරණ තීන්දුවක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීති විරෝධී යැයි ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය තීන්දු කර ඇත. 12 September 2019
සරණාගතයින් ගැන ට්‍රම්ප්ගේ යෝජනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය සරණාගතයින් සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරිපත් කළ යෝජනාවලට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී ඇත. 12 September 2019
‘‘තලේබාන් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා‘‘ ඉදිරි දින කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (11) ප්‍රකාශ කළේය. 11 September 2019
කැනඩාවේ මහ මැතිවරණය ඔක්තෝබර් 21 ඔක්තෝබර් මස 21 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර ඇත. 11 September 2019
වැසි ඉල්ලා ඉන්දුනීසියානු වැසියෝ යාච්ඤා කරති ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා බෝර්නෝ දූපත්හි දස දහස් ගණන් වැසියන් වර්ෂාව ඉල්ලා යාච්ඤා කරන බව ප්‍රාන්තයේ ඇන්ටාරා ප්රවෘත්ති ඒජන්සිය පවසයි. 11 September 2019
ආදි මානවයින් කිරි පරිභෝජනය කළ බවට පැරණිතම සාක්ෂිය හමුවේ ආදි මානවයින් කිරි පරිභෝජනය කළ බවට පැරණිතම සෘජු සාක්ෂිය විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ. 11 September 2019
ඉරාකයේ ආගමික උත්සවයක දී 31 ක් මරුට ඉරාකයේ කර්බාලා නගරයේ ශියා ආගමික සැමරුම් උත්සවයකදී සිදුවූ කලබලයක් හේතුවෙන් 31 දෙනකු මියගොස් තිබේ. 11 September 2019
ජම්මු - කාශ්මීරවලට පනවා ඇති සීමා ඉවත් කරනවා සිය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට පනවා තිබෙන සීමා ක්‍රමයෙන් ඉවත් කරමින් තිබෙන බව ඉන්දියාව අද (10) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය. 10 September 2019
ඉන්දීය විදේශ ඇමැති සිංගප්පූරු සංචාරයක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා, සිංගප්පූරු අගමැති ලී සියැන්ග් ලූන්ග් මහතා හමුවී දෙරටට බලාපන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. 10 September 2019
උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි. 10 September 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026