IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති

බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොරෝනා වයිරසය මර්දනය ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ විශේෂඥයන් තිදෙනකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බුරුන්ඩි කාර්යාලයේ ප්‍රධානියා මෙලෙස පිටුවහල් කර ඇත.

මීට අදාළ ලිපියක් ද බුරුන්ඩි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා මූලස්ථානය වෙත ද මැයි 12 වැනිදා දාතම යටතේ එම ලිපිය යවා ඇත.

එම පුද්ගලයන් සිවුදෙනාම ‘‘පිළිගත නොහැකි පුද්ගලයන්’’ ලෙස නම් කර ඇති අතර ඔවුන් සියලු දෙනා සිකුරාදා (15) වනවිට රටින් පිටවිය යුතු යැයි ද බුරුන්ඩි විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත. 


ඒ.එෆ්.පී. 

055

 



අදහස් (1)

බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති

sharm warn Friday, 15 May 2020 05:58 AM

ලංකාවේ නම් මෙහෙම කොන්දක් ඇතුව ගන්න තීරණයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ලෝක සෞක්‍ය සංවිධානේ දැන් චීනෙට යට වෙලා.. අපේ ලොක්කොත් චීනෙට යට වෙලා .. එච්චරයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site